Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

සිව් මංසල

කංගනා රනාවුත්ට කොරෝනා

2021-05-09 11:23:00

හින්දි සිනමාවේ, සම්මානනීය රංගන ශිල්පිනියක වග කංගනා රනාවුත්ට කොරෝනා වයිරසය ආසදනය වී ඇතැයි තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි...


කලාව භාවිත වෙන්න ඕනෙ ආධ්‍යාත්මිකත්වය වෙනුවෙනුයි තමාවම දකින්නයි

2021-05-06 19:59:00

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සහ රූපවාහිනී අධ්‍යයනය හදාරන, මලිඳු කාවින්ද කුමාරසිංහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිද, කාව්‍ය නිර්මාණකරණයේද, මුහුණුපොතෙහි නිර්මාණාත්මත කතාන්දර රචනයෙහිද සම..


කංගනාගේ ට්විටර් ගිණුම අත් හිටුවයි

2021-05-05 18:22:00

බොලිවුඩ් සිනමාවේ මතබේදකාරි අදහස් පළකරන, සම්මානනීය නිළියක වන කංගනා රනාවුත්ගේ ට්විටර් ගිණුම අත්හිටුවීමට ට්විටර් සමාගම කටයුතු කර තිබේ...


සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙල 2020

2021-05-03 14:52:00

ලාංකීය සාහිත්‍යයේ විචාර කලාව උදෙසා පිරිනමන එකම සම්මානය සන්ථව විචාර සම්මානයයි. එහිදී සිදුවන්නේ ඊට පෙර වසරේ ප්‍රකාශයට පත් වූ ඕනෑම කවි පොතක් පිළිබඳ ප්‍රශස්තම ලිඛිත විචාරය ලියූ ලේඛකයා හෝ ලේඛ..


නික්ම ගොස් වසරක් ගෙවුණු තැන රිෂී කපූර් මතක

2021-04-30 11:58:00

දශක ගණනක් පුරා බොලිවුඩයෙහි නිති සරන කපූර් පරම්පරාවේ සුකුමාලතම කපූර්වරයා ගිය වසරේ අප්‍රේල් මස තිස්වනදා සිය හැට හත් වසරක දිවි සැරිය නිමා කළේය. 1970 වසරේ දී ’මේරා නාම් ජෝකර්’ චිත්‍රපටයෙන් බොලිව..


කෙටි චිත්‍රපටයක් 41 වෙනි විනාඩියෙදි චිත්‍රපටයක් වෙන්නෙ නෑ ! - තිසුම් නලින

2021-04-29 15:54:00

විනාඩි 40 ක් හෝ අඩු ධාවන කාලයක් සහිත සිනමා නිර්මාණය තමයි කෙටි චිත්‍රපට විදියට හැඳින්වෙන්නෙ. නමුත් කෙටි චිත්‍රපටයක් කියන්නෙ වෙනම නිර්මාණයක්. දෙකම චිත්‍රපට තමයි. ඒත් කෙටි චිත්‍රපටයක් 41 වෙනි ව..


නොමැඩ්ලෑන්ඩ් සමඟින් පළමු වරට ආසියානු ජාතික කාන්තාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබයි!

2021-04-27 09:14:00

එය හොඳම අධ්‍යක්ෂණය මෙන්ම ආසියානු ජාතික කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය ලද පළමු අවස්ථාවයි...


උමං කෙළවර කුණාටු එළියට අසුවෙමු: ඇන්ටික් කඩේක මරණයක්

2021-04-26 14:45:00

ජීවිතයේ කරදරකාරී අසීරු අවස්ථාවලදි, බලාපොරොත්තු නැත්තටම නැති වුණු කාලවලදි පවා අදුරු උමංවල යන අපිට උමං කෙළවරෙන් එක මොහොතකදි යම් ආලෝකයක් පේන්න ගන්නවා. අපි හිතනවා, ඒ තමයි අපේ ගැළවීමේ ලක්ශය කිය..


මැන්ඩෙලා 2021

2021-04-26 08:02:00

ගමේ මන්ත්‍රී මේ උතුරු දකුණු ප්‍රශ්නය නිසා ජීවිත කාලෙම පීඩා විඳින කෙනෙක් එයා බහු විවාහ කරගත්ත කෙනෙක් එක්කෙන්ක් උතුරු වාසිනියක් අනික් කෙනා දකුණු වාසිනියක් .මෙ දෙන්නට දාව පුත්තු දෙන්නෙක් හි..


ආදරයට ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අදාළම ද? මුලාන් වෘතාන්තය ඉඟිකළ පණිවුඩය

2021-04-24 23:50:00

එය ඩිස්නි සමාගමේ හුදෙක් කූඨ වෙළඳ උපක්‍රමයක් ද? නැතහොත් චීන ජනප්‍රවාදය ලිංගික සුළුතර ප්‍රජාව කෙරේ දැරූ සුබවාදී සමාජ ආකල්පයේ පරාවර්තනයක් ද? එසේත් නොමැති නම්, මේ පිළිබඳ කෙස්පැලෙන තර්ක ගෙනෙනා ..


කොවිඩ් ආසාදනය වූ බොලිවුඩ් ගීත රචක ශ්‍රාවන් රතෝඩ් දැයෙන් සමුගනී

2021-04-24 19:34:00

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගීත රචකයකු වන ශ්‍රාවන් රතෝඩ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ...


මල් වට්ටි යට ඇති පිස්තෝල දකිමු

2021-04-24 14:40:00

මුවින් සාදුයි කියන, පින්න මලෙන් උපන්නා සේ පෙන්වන, හෙළ බොදු යැයි ප්‍රදර්ශනය කරන ව්‍යාජ බැතිමතුන්ගේ තිත්‍ත සැබෑ ඇතුළාන්තයට රූපක මුසු බසකින් පහර දෙන ගුණසිංහගේ මේ කවිය යළි මතකයට පැමිණියේ දිමු..


නුදුරුතම පහන් එළිය අබියස සහන් කවිය

2021-04-23 13:00:00

කවිය කියන්නෙ මොකද්ද කියල ඇහුවොත් දෙන්න පුළුවන් උත්තර අටෝරාසියයි. ’කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි’ කියන කොල්රිජ්ගෙ සුප්‍රසිද්ධ නිර්වචනයෙ ඉඳන් විමල් දිසානායක දක්වා පරාසයක සංවාද ..


’නාසිසස් - එකෝ’ ග්‍රීක ප්‍රේම පුරාවෘත්තය

2021-04-22 14:40:00

ග්‍රීසියේ අත්‍යුත්තර දෙවියා වූයේ සියුස්. ඔහුගේ නීතිප්‍රකාර බිරිඳ හේරාට පරිවාර දෙවඟනන් බොහෝදෙනෙක් සිටියා. ඔවුන් කාලය ගත කළේ ඔලිම්පස් කඳු වළල්ලේ පහළ බෑවුම් ප්‍රදේශවලයි...


වරින් වර මට සිහිව ඒ - සටන් නළු විල්සන් කරූ !

2021-04-21 10:32:00

සාමාන්‍යයෙන් වීරයො ගැන ඕනෙ තරම් කවි - සින්දු - කතා ලියැවිලා තියෙනව. ඒත් දුෂ්ඨයො ගැන කවුරුත් මොකුත් ලියන්නෙ නෑ. අපේ සිනමාවත් දුෂ්ඨයා වෙනුවට ප්‍රතිවීරයා කියල වචනයක් ආදේශ කළා මිසක දුෂ්ඨයන්ට සා..


නව ලිබරල් ධනවාදයේ ඛේදවාචකය මිස වෙන කිසිවක් මට පෙනෙන්නෙ නැහැ ! - නලින්ද සංජීව ලියනගේ

2021-04-20 11:01:00

’වෙනස් එකෙක්’ නම් ස්වකීය කුළුඳුල් කවි ප්‍රයත්නය හරහා අපට සම්මුඛ වූ නලින්ද සංජීව ලියනගේ ඉන් වසර කීපයක ඇවෑමෙන් ’තැබෑරුමකට වරෙන් සිංහයෝ’ නමින් සිය දෙවන කාව්‍ය සංග්‍රහය සහෘදගත කළේය. මේ අප ඔහු ..


CSR මාසික විද්වත් සිනමා කතිකාවත - මෙවර ’ඇවිලෙන සුළුයි’

2021-04-18 18:11:00

ලංකාවේ තිරගතවන නවතම සිනමාපට සිනමා ශාලාවෙන් ගැලවූ වහාම විචාරක මේසයට ගෙන එමින් සිංහල සිනමාව සම්බන්ධව අඛණ්ඩව මාසිකව පවත්වාගෙන යන එකම සිනමා කතිකාව ’CSR මාසික විද්වත් සිනමා කතිකාව’යි. එහි නවතම ..


ස්වභාවධර්මයා වෙනුවෙන් හඬ නැඟූ විවේක්ට ස්වභාවධර්මයා ම ද්‍රෝහි වූවා ද?

2021-04-18 16:42:00

විවේකනන්දන් හෙවත් විවේක් නම් ඒ අද්විතීය මිනිසා දැයෙන් සමුගත්තේ ඉකුත් අප්‍රේල් 17 වන දින ය...


වත්මන් පොප් සංගීත කර්මාන්තය ගීත රචකයන් රවටනු ලබනවා - ABBA ගීත කණ්ඩායමේ බියෝර්න්ගෙන් චෝදනාවක්!

2021-04-17 19:12:00

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA දශක ගණනාවක් පුරා බාල මහලු කා අතරත් එක සේ ජනාදරය දිනූ පොප් කණ්ඩායමකි...


Peaky Blinders සහ Harry Potter රංගන ශිල්පිනී හෙලන් මැක්ක්‍රෝරි දිවියෙන් සමුගනියි

2021-04-17 17:28:00

Peaky Blinders ටෙලි මාලාව සහ Harry Potter සිනමාපට ත්‍රිත්වයක රංගනය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ රංගන ශිල්පිනි හෙලන් මැක්ක්‍රෝරි දිවියෙන් සමුගෙන තිබෙනවා...


දශක තුනට පසුව යළිත් දුන්හිඳ අද්දර ITN ඔස්සේ ...

2021-04-15 12:23:00

ඒ 1992 අවුරුද්දේ දෙසැම්බර් මාසය. අපට අවශ්‍ය වුනේ, ඇල්ල නරඹන්නට එන හැමෝම දකින කෝණයට වඩා වෙනස් කෝණයකින් රූගත කරන්න. ඒ සඳහා ඇල්ල ඇද හැලී ගලන බදුලු ඔය තරණය කලයුතු වුනා. ඒකට තිබුණේ වැල්පාලමක්. තිහ හතල..


ආදරයේ දාර්ශනික මානයන් සොයා යන්නෙකුට : Crouching Tiger, Hidden Dragon

2021-04-12 08:20:00

’’මම මගේ ජීවිතය අපතේ හැරියා. මට මේක කියාගන්න බැරුව හුඟ කලක් හිටියා. ඒත් මගේ මේ අවසන් හුස්ම පොද අපතේ නොයවා මට ඒක කියලා යන්න ඕන. මම ඔයාට හුඟ කලක් ආදරෙන් හිටියා.’’..


’’ලංකාවෙ සිනමාවෙ දෙමළ සලකුණ ඉතා පැරණි එකක් !’’ - අනූෂා සිවලිංගම්

2021-04-09 16:30:00

අනූෂා සිවලිංගම් සිංහල - දෙමළ මිත්‍රත්ව පාලමකි. ඇය ’දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය’ නම් පර්යේෂණාත්මක කෘතිය ඇතුළු කෘති කීපයක රචිකාවියයි. මතු දැක්වෙන්නේ අප ඇය සමඟ කළ සංවාදයකි...


හෙන්රි ට්‍රෝෂාර්ට් ලියූ ටෝල්ස්ටෝයි චරිතාපදානය

2021-03-31 13:00:00

’සමහර දවස්වලට, මම මේසය ළඟ වාඩිගන්නෙ, අද නම් විශේෂ යමක් ලියන්න ඕනෙයි කියලා හිතාගෙනයි. ඒත් එක්කම මං වෙනුවෙන් විහිදුණු දිගු, පුළුල් මාවතක් මට පෙනෙන්න ගන්නවා...


වීරයින් මැරුණට පස්සෙයි අපි ඉපදුණේ ! - කවිෂ්ක ප්‍රනීත් රණවක

2021-03-30 10:59:00

හසරද ප්‍රකාශනයක් ලෙසින් සහෘදයන් අතට පත්වූ ’අවසානයට පසුව ද’ කාව්‍ය සංග්‍රහය සිංහල කවියට තිළිණ වූ අභිනව කවි සරණියයි. එම කවි එකතුවෙහි හිමිකරුවා කවිෂ්ක ප්‍රනීත් රණවක ය...


මාලනී බුලත්සිංහල: ඇස් කූඩෙන් වතුර අදින්නට සපථ කළ ගැහැණිය

2021-03-29 12:30:00

මාලනී බුලත්සිංහල මියගියෙ 2001 මාර්තු 29 වෙනිදා. ඒ කියන්නෙ අදට හරියටම අවුරුදු 20 ක්. ඒක නිමිති කරගෙන මාලනී ගැන යමක් ලියන්න කියල අපේ ප්‍රධාන කර්තෘවරයා යෝජනා කළා...


සුභාෂිණි චතුරිකා සමග අද රෑ ‘පියැසි කවුළුවේ’ කතා බහක්

2021-03-24 17:30:00

නොබෙල් සාහිත්‍ය සම්මානලාභී පෘතුගීසී ලේඛක ‍ජොසේ සරමාගෝ විසින් රචිත skylight කෘතියේ සිංහල පරිවර්තනය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කතා බහක් පැවැත්වීමට අද (24)දින කටයුතු සූදානම් කර තිබේ...


නෑනාගේ කොණ්ඩය කැපූ ගමරාළ ...

2021-03-18 07:23:00

නෑනාගේ කොණ්ඩය කැපූ ගමරාළ .....


නිර්මාණකරුවාට වඩා නිර්මාණය දෙස බලන්න විචාරකයා පුරුදු පුහුණු විය යුතුයි ! - අශෝක කුලතුංග

2021-03-16 14:00:00

අශෝක කුලතුංග 2017 වසරේ දී ’ඉගිල්ලෙන කරදහි කුරුල්ලා’ නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කළේය. ඉන්පසු ඔහු දැන් ’දුරක හිඳ සිඹිමි’ නමින් සිය දෙවන කවි සරණිය ද අප අතට පත් කර තිබේ. මතු දැක්වෙන..


නාට්‍ය කියන්නෙ කවදාවත් ඉවර වෙන ඒවා නෙවෙයි ඒ නිසා ආවට ගියාට නාට්‍ය කරන්න බෑ - හඳගම

2021-03-15 16:00:00

වසර 32 ක පමණ කාලයක් වේදිකාවෙන් බැහැරව සිටි ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම ’ඇන්ටික් කඩයක මරණයක්’ සමඟ යළි වේදිකාවට පැමිණ සිටී. ’ප්‍රහසනමය ඛේදාන්තයක්’ නැතිනම් ’විනෝදාත්මක ඛේදාන්තයක්’ ලෙසින් නම..