කේ.ඩී.දයානන්දයන් 75 වෙනි ජන්ම දිනය සමරයි

කේ.ඩී.දයානන්දයන් 75 වෙනි ජන්ම දිනය සමරයි

12 September 2019 02:30 pm

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම කැමරා අධ්‍යක්ෂකවරයෙක් වූ කේ.ඩී.දයානන්ද මහතාගේ 75වෙනි ජන්ම දිනය වෙනුවෙන් ඔහුගේ දයාබර බිරිඳ සහ දූ දරුවන් විසින් සංවිධානය කළ උපන්දින උපහාර උත්සවයක් ඉකුත්දා සෙනසුරාදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

එම අවස්ථාවට කලාකරුවන් කිහිපදෙනෙක්ද සහභාගී වී සිටියහ.