මංජුල සේනාරත්නගේ 12.12.12 ජුනි 15 එළි දකී

මංජුල සේනාරත්නගේ 12.12.12 ජුනි 15 එළි දකී

11 June 2019 05:44 pm

මංජුල සේනාරත්න විසින් රචිත "12.12.12" නවකතාව එළිදැක්වීම 2019 ජුනි 15 වනදා පස්වරු 02.30ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. 

ශ්‍රී ලාංකේය නවකතා සම්ප්‍රදාය වෙනස් කරවනසුළු නව සාහිත්‍යමය අත්දැකීමක් ලබා ගැනීම සඳහා එම අවස්ථාවට සහභාගී වන මෙන් කතුවරයා සැමට ආරාධනා කර සිටී.