සුළග අප රැගෙන යාවි ජයග්‍රාහී දින 50 පසු කරයි

සුළග අප රැගෙන යාවි ජයග්‍රාහී දින 50 පසු කරයි

10 May 2019 07:47 am

ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා නිර්මානයක් ලෙස බිහිවූ "සුළග අප රැගෙන යාවි" තරුණ සිනමාවේදී නුවන් ජයතිලකගේ කුළුදුල් සිනමා නිර්මාණයයි.

අද (10) වනවිට "සුළග අප රැගෙන යාවි" විජයග්‍රාහී දින 50 පසුකරමින් දිවයින පුරා සිනමාහල්වල තිරගත වෙමින් තිබේ. 

රටේ වත්මන් තත්වය හමුවේ, විවිධ කඩයිම් මැද්දේ නවක සිනමාකරුවෙක් ලෙස තම ප්‍රථම නිර්මාණය සාර්ථක දින පනහ පසු කරමින් තිබීම ශ්‍රී ලාංකේය සිනමාව තුල ලැබූ සුවිශේෂී කඩයිමකි. එය මෙරට සිනමාවේ මතු දවස පිළිබඳවද උද්යෝගකර වූ නිමිත්තකි.