Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

සයිබර් පවුර

ජූලි මාසේ කළු උනේ ඇයි ?

2021-07-23 09:32:00

ජූලි මාසය ලස්සනයි හරි ඇසල මල් පෙති විසිරිලා පවර දළදා සමිඳු පිදුමට නුවර වීදිය සැරසිලා ඇසල මසකලු අපේ මහසත් මෙත් සිතින් නික්මන් කලේ අම්මෙ මට තේරෙන්නෙ නෑ ඇයි ජූලි මාසය කලු උනේ..



සිවදීපන් - ලක්ශාන්ත අතුකෝරල

2021-07-04 18:54:00

සිවදීපන් උඹෙ සීතල අත දීපන් කරෙයි නගරයේ තල් පත් දෙවැට මතින් මං එන විට මට අමුතු අසිංහල මධු ගී සරයෙන් – අමු හසරැල්ලෙන් ආයෙත් වෙඩි තියපන්!..


අජිත් අල්ලං යාද මන්දා - ලන්ඩන් කවි ජුලි කලාපයෙන්

2021-07-01 09:05:00

ලන්ඩනයේ සිට මුදාහැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය ’ලන්ඩන් කවි’ අන්තර්ජාල සඟරාවේ ජුලි කලාපය‍ මේ වනවිට වෙබ් අවකාශය වෙත මුදාහැර තිබෙනවා. ලන්ඩන් කවි, ප්‍රවීන කිවියර අනුර හෑගොඩ මහතාගේ සංස්කාරකත්වය..


උරපං සිගා ලකුණුත් ලෙසටම ගසලා - ප්‍රියන්ත කොඩිප්පිලි

2021-06-29 13:00:00

මොන ලබ්බක්ද දන්නේ අපි ක්‍රිකට් ගැන ජාතික පිළට මොකටද බං අපේ බණ දැන් ක්‍රීඩකයො ගැහුවත් කයිවාරු මොන දැක්කෙම කලෙක සිට විදියයි පිටියෙ රෙන..


මිනිස්සු වෙනස් කරමුද, රාජපක්ෂලා වෙනස් කරමුද?

2021-06-24 12:50:00

ඔබට හිතෙන විදියට කරන්න ලේසිම වැඩේ මොකද්ද? දෙකෝටි විසි ලක්ෂයක් වෙන මේ රටේ ජනගහණයෙන් බහුතරයක් වෙනස් කරන එකද? නැත්නම් රාජපක්ෂලා කීපදෙනා වෙනස් කරන එකද? මෙච්චර දේවල් වුණාට පස්සෙත්, තාමත් මේ රටේ..


අල්පෙනෙති ප්‍රේමය

2021-06-22 08:46:00

වැහි වෙලාවක දරුණු උණුහුමක් දැනෙන විට උණුහුමක පිට යළිත් හීතලෙන් ගැහෙනවද?..


වැටකොළු මලක මතකය

2021-06-21 13:13:00

හුස්ම ගන්නා බිම් පෙත එ මත වෑහෙන හීන් වැහි පොද මුහුව නැගෙන නැවුම් සුවඳ ඔබ!..


ගුණබල තෙදින් නතු කළ හැටි නැත සීමා - බන්ධුල නානායක්කාරවසම්

2021-06-17 16:30:00

නාඹර අපව නොවැටෙන්නට නිසරු වලේ ආදර හැඟුම, උණුසුම දී සියලු කළේ කෑදර නැතිව පිදු තම දේ අවැසි වෙලේ සාදර පැතුම ඔබමයි අයියණ්ඩි කුලේ..


මිනිස්සුයි කඳු බුරුල් කලේ

2021-06-12 17:12:00

එකිනෙකා බදාගෙන අපි හිටියේ වෙළී ගෙන සෙල නොවී වැහි කුණාටු මැද..


’’ඊගෝවකින් තොර ලියන්නෙක් වීමයි මේ යුගයේ අභියෝගය !’’ - සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

2021-06-10 14:08:00

සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් සාහිත්‍යය අවකාශයට සම්මුඛ වන්නේ කෙටිකතාකාරියක්, කිවිඳියක් සහ තීරුලිපි රචිකාවියක් ලෙස ය. ’ගඩ්නේවාලා’ නම් ඇගේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහයට 2019 ගොඩගේ සාහිත්‍යය අත්ප..


සිනමාරූපී රචනා පිළිබඳ පසු කියැවීමක්

2021-06-08 14:12:00

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් දශක දෙකක කාලයක් පුරා විවිධ සඟරා, පුවත්පත් උදෙසා ලියන ලද ලිපි සහ පර්යේෂණ පත්‍රිකා එකතුවකින් සුසැදුණු ’සිනමාරූපී රචනා’ කෘතිය ඇසුරින් මෙම ලිපිය සැකසේ. ..


අඳුර කොතරම් ගලා හැලුනද මාවතක් ඇත ප්‍රදීපය වෙත - මහේෂ් හපුගොඩ

2021-06-06 21:56:00

Bruce Springsteen විසින් ගායනා කරන අතිශයින් ජනප්‍රිය ගීතයක් වන Waiting on a Sunny Day ගීතයේ ඡායා අනුවාදයකි. සෑම අතිකින්ම අඳුර ගලා එන බලාපොරොත්තු රහිත මේ හෝරාව තරණය කර ආලෝකය වෙනුවෙන් බලාපොරොත්තු දල්වන මෙම ගීතය අද ම..


පච ගහ යට පචනේරිස් සමග ලන්ඩන් කවි ජුනි කලාපය

2021-06-01 13:40:00

හිතල-මතල බොරු-බේගල්- ඇද-ඇද කට රසට තියල ගොන් අං නැති රැළකට - කඩිමුඩියෙ කියන්නේ බතල කටින් හිටව-හිටව-එකා-දෙන්න ඇමිණෙන තුරු පචගහ යට පචනේරිස් - බිම සරසන්නේ..


යශෝධරා ...

2021-05-27 10:07:00

..


ඔබ එවූ මල් පොකුරු ලැබුණා ....

2021-05-24 05:55:00

ඔබ එවූ මල් පොකුරු ලැබුණා හුස්ම අත් හළ මල් පවා මේ දැන් නෙළුෑ සේ සුවඳ දැනුණා ඇසින් වට දිය කඳුරක් මල් පෙති පුරා ගලා හැළුණා ’වැඩියෙන් ම මල් උරුම මළවුන්ට’ ඉපැරණි දිනපොතක මළ ගිය කෙනෙක් ලියා තිබුණා..


රෙද්ද පල්ලෙ බේරෙනවද නරිවාදම කටේ - ලැජ්ජ හිතිල හිට්ලර්ගෙත් ඇහෙන් කඳුළු වැටේ

2021-05-09 09:07:00

කාලි අම්ම අරගෙන ආ ඉතුරු නැද්ද පැණී මුට්ටි දාල කිරි මුට්ටිය ගඟේ ගියා වැනී..


අන් වෙසක් කවි - මංජුල වෙඩිවර්ධන

2021-05-04 09:40:00

හීන කැළතෙන සොඳුරු මොහොතයි අලුත් අවුරුදු මධුවිතේ පේලි ගැන්වී සීත විඳගමු කීරි ගැන්වෙන හදවතේ වෙසක් අහසට ඇවිත් සිටියද සඳත් ඇයි මේ නිදිමතේ මීන රාශිය චීන රාශිය කළේ කවුරුද දියනෙතේ..


තොරණ පසුපස නිහඬ මුනිවර - ලන්ඩන් කවි මැයි කලාපය

2021-05-02 16:39:00

ලන්ඩනයේ සිට මුදාහැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය ’ලන්ඩන් කවි’ අන්තර්ජාල සඟරාවේ මැයි කලාපය‍ මේ වනවිට වෙබ් අවකාශය වෙත මුදාහැර තිබෙනවා. ලන්ඩන් කවි, ප්‍රවීන කිවියර අනුර හෑගොඩ මහතාගේ සංස්කාරකත්වය..


හේමන්ත නිද්‍රාවෙන් පසු යුක්තිය උදෙසා නන්දා මාලිනිය යළි අවදි වෙයි !

2021-04-22 15:08:00

’’නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්, අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්..’’ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ලවී වසර දෙකක් ඉක්ම ගියද, වින්දිතයන් හට යුක්තිය, සාධාරණත්වය ඉටු නොවූ තැන, යුක්ති..


හැරගිය ඔබ සැමට ලියන වග නම් ....

2021-04-21 08:14:00

ඔබ ස්වර්ග මාවත් අතර නිදහසේ දිව යන කුසුම්ගොමු තුරුහිස් වියන් ඇසුරේ සෙවණලන ලවැලි තල දුල් දියකඳුරු අතර ඉසිඹුලන..


කඳු පිසදා එන සුවඳත් විඳ සොඳට, වැතිරී සිටිය මතකද සොඳුරිය ඔබට

2021-04-17 18:09:00

එනතුරු ඔබ දෙව්ලොව සිටිනෙමි පේවී - අනුර හෑගොඩ..




එ දවස

2021-04-05 12:00:00

මතක නම් ඒ දවස මතක ඇති සැඩ සුළඟ සුසුම් දහසින් තැනුණ කුණාටුව වූ සුළඟ..


ආදරේ නිල්පාටද නිල්පාට ආදරේද සමග ලන්ඩන් කවි අප්‍රේල් කලාපය

2021-04-04 16:32:00

ලන්ඩනයේ සිට මුදාහැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය ’ලන්ඩන් කවි’ අන්තර්ජාල සඟරාවේ අප්‍රේල් කලාපය‍ මේ වනවිට වෙබ් අවකාශය වෙත මුදාහැර තිබෙනවා. ලන්ඩන් කවි, ප්‍රවීන කිවියර අනුර හෑගොඩ මහතාගේ සංස්කාරක..


මිස්ට මං මතකයිද......... ඇමිටිල්ල කෝටුවෙන් ආයෙ මට තලනවද

2021-03-30 12:00:00

’’මල්ලිකා මිස්ට මං අඳුනන්න බෑ නේද ඩොක්ට පියලුයි මමයි එක වයසෙ මතකයිද..



එගොඩත් නෙවෙයි, මෙගොඩත් නෙවෙයි : මේ හෑගොඩ !

2021-03-26 12:01:00

ලාල් හෑගොඩ කාව්‍ය ප්‍රවේශය යනු අතිශය පමා වූවකි. දැන් ඔහුගේ සමකලීනයන් ලෙස අප සලකන බොහෝ දෙනෙකු මෙන් හෑගොඩ කාව්‍යකරණයට එළැඹුණේ 70 දශකය අග භාගයේ දී හෝ 80 දශකයේ දී නොවේ...


ආමි නේවි එයා ෆෝස්

2021-03-23 20:00:00

නිදහසේ වටිනාකම තියා එහි තේරුමවත් නොදනිත්ද මියන්මාරයේ ගිණි බිඳින අණට කීකරු යකඩයන්..