Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

සයිබර් පවුර

අප කුඩා කුහුඹුවන් දෙන්නෙක් - උපේක්ෂා ඉමාලි

2018-12-02 04:33:30

තට්ටු ගොඩනැගිලිඅතරින් එබේ සඳහෙට පෝයට විච්චූරණ ආලවට්ටම් සහිතව " ...කොච්චරක් නං පෝයවල් පහු උනාදඒ..


සිංහ කොඩියේ සිංහයාගේ ඉල්ලා අස් වීමේ ලිපිය...

2018-11-25 06:05:46

පනින්නේ නිය විදා ගොදුරටකඩුවක් මොකට ඒකට ?වලිගෙ හිස එක කෙළින් තිබුනමසමානද කැනහිලෙක් රජෙකුට... ගහ..


සකියනි සක්‍රියයි ගිනිකන්ද ! - විමල් කැටිපෙආරච්චි

2018-11-23 11:15:52

ආකාසේ කළු කරගෙන දුම පිරෙනා හැටි බලන්න විසිරෙන ගිනි පුපුරු අතර මග කියනා තරු දකින්න එතැනින් ඉගිල..


නුඹත් සඳ මෙන් - සම්පත් කුරුප්පු ආරච්චි

2018-11-22 04:30:35

කපු‍ටු කූඩුව පහළ ගල් උඩ පහන් වල හිත් බිඳී වැතිරීගිතෙල් තිර වරදක් කළා මෙන් ඒ අසල පැත්තකින් ඇතිර..


ධනුෂ් ජෝතිකා සහ මම - තිසර නන්දන

2018-11-21 13:29:30

තඹලගල බසයකට නැඟතඹ සතයක් නැති'ජෝතිකා'ගේ පින්තූර විතරක් ම ඇතිපසුම්බිය පිරික්සනදෙමළ කොල්ලෙකි ඉද..


සිමෙන්ති ගැහැණියක් වීමි - වර්ණ රසිකා ගුණවර්ධන

2018-11-17 05:50:17

'මිතුරිය! ඔබ සුවෙන්ය සතුටින්ය.පෙණුම සිත් බඳනා සුළුය.ඇස් වටා කලු වී නැත.නාඩි ගමන සාමාන්‍යය. සිහි..


මේ වගේ වැහි දවසක ..........

2018-11-11 05:07:36

අන්තිම කෝපි කෝප්පය බොන්නඅපි හමු උන එකත් හොඳයි මෙතනමමට පුලුවනි කදුළු හංගන්න වැහි වතුර එක්කඔයා..


මේ රටට 'හැලොවීන්' තුමනී! - යශෝධා සම්මානි

2018-11-06 06:24:03

නිල් අහස පුරා අළු තීන්තක් විසුරුවාගෙන,ගල් ගහල හඳට - වීදි පහනුත් නිවාගෙන,කළුවර අරන් උන් ආවේ,වව්ල..


රන් ඔටුනු නුඹලටයි (දැන්වීමක්)

2018-11-04 09:14:03

බක්කියට යන කහට රොඩු බී දළු කඩන පොඩි නංගියේඋඹට රත්‍රන් ඔටුණු අරගෙන එනවා ඇති උන් හංදියේහිවල් අත්..


ගගනගාමී කවි - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

2018-10-26 04:34:00

දැන් ඔය අනාගතේදි ලංකාව දියුණු රටක් වෙලා ලංකාවෙ උන් ගගනගාමියො වෙලා උන් අභ්‍යවකාශෙ තරණය කරද්දි ..


මන්දෝදරී මට දැනෙනවා - උපේක්ෂා ඉමාලි

2018-10-22 05:49:54

මන්දෝදරී මං කියන්නම්එතන තිබුනා ප්‍රේමයක්සයනයෙන් කෙලවර නොවන මහා වටිනා ස්නේහයක් ..


දුටු ගැමුණු ගේ හෘදය සාක්ෂිය - ජයන්ත කහටපිටිය.

2018-10-19 03:50:18

" ඒ කර්මයෙන් ස්වර්ග මාර්ගාන්තරයෙකුත් නැත්තේය. ජන ශ්‍රේෂ්ඨය: මරණ ලද මිනිසුන් එකෙක් හා අඩක් වන්න..


හිස් තැනක ගිලී යමි - වර්ණ රසිකා ගුණවර්ධන

2018-10-16 03:26:04

ගිලී යමිහිස් තැනක ගිලී යමිපතලක් නැතිඅඳුරු ශූන්‍යයක. ..


අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ ?

2018-10-12 07:35:06

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන දුවන් යනවා වළන් මැස..


අතීතෙක පා පැදි - විමල් කැටිපෙආරච්චි

2018-10-10 04:30:10

අහසින් වැටෙන වැහි වැව් පුරවනව ඇති ඒ දිය දිගේ මාළුන් පීනනව ඇති වැව පාරේ බොරළු කිරි මඩ වෙනව ඇති ඒ ..


මතක කැටි වුණු අකුණු - ලසන්ත වීරකෝන්

2018-10-07 05:54:27

නිහඬවම ළය මැදින් පුපුරණමතක කැටි වුණු අකුණු සැරයකිප්‍රේමයේ රස රහස් මුසු වුණගණං නොකළැකි කතා ගඟ..


ප්‍රේමය ද කහ ඉරකි - ධරණී උපේඛා වීරසේකර

2018-10-05 05:21:02

මාවතේ සිරි දකින මඟ ලකුණු පිළිවිසිනඉගිළ යන ජීවිතේ විසල් රිය පණ ගැහෙනමොහොතකට නතර වී සුසුම්ලන ඉස..


මතකයි මට කේශ්වරන්

2018-10-03 07:18:08

මන්නාරම් මූදු හුළඟහෙමිහිට ගත දැවටෙන කොටකට ඇද කර, ඇස් පියානදෙමළ සිංදුවක් කිව්වාමතකයි මට කේශ්ව..


ඒකත් තිත්ත රස වෙලා - නුවන් තොටවත්ත

2018-09-30 06:54:06

පුතා කිරි බොන එක නවත්තන්නෙ නෑ. කොහොඹ කොල වගේ දෙයක් ගෑවොත් ප්‍රශ්නයක් වෙයි ද ? - මිතුරියක් අම්ම එය..


ඒකම තමයි ඩෝ මේක... - අශාන් වීරසිංහ

2018-09-27 06:49:15

ජෝගිය නටත් මහ පෙරහර මැද්දේමජාතිය මැදත් "නෑ නිළමෙව ගන්නේම"හේදිය පුකත් පිදුරංගල මත්තේමබෞදිය රක..


ඔබට අයිති මගේ සිහින - ඉන්දික ගුණවර්ධන

2018-09-25 06:50:44

රාත්‍රියේ පිපෙන්නේ ඇයිමේ තරම් හැඟුම්ඝණදුරේ දැනෙන්නේ ඇයිමේ තරම් රිදුම්මුලු ලොවම නිදන අතරේඔබ ..


කුඩා කුඩා බැකෝ යන්ත්‍ර - රුවන් බන්දුජීව

2018-09-23 04:34:26

කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහ පාරක් කපනවාදෙපා රෝද හරව හරව - පොළොවේ පස් ගලව ගලවකුඩා කුඩා බැකෝ යන්ත්‍..


ඔහෝ... නිදහසේ සුවය! - අමා රන්ශිනී

2018-09-20 12:46:29

මා පමණක් නොවෙයි ඔතැනඅයිතිය කියන්නට උන් බෝමයි තවමෙතෙක් බදා උන්නාට කුමන පලක්දවියැලී ගියා පමණයි..


ආදරණිය මාධවී - ජනිත් විතාරණගේ

2018-09-20 05:49:28

කුරුල්ලෝ මැද මාලුවෙක් මං පියාඹන පාඩම නොතේරෙනඅම්මටත් දැන් හරි අමාරුයි රබර් ගස් වල බඩ කපන්නප්‍..


දම්මි සහ සුගත් - සමිත බී. අටුවබැන්දෑල

2018-09-17 07:23:57

දම්මිමං බැලුවා ආකාශයඔයා වගේ එක තරුවක්කොහෙහරි ඇති ..


බෝනිකි උදෑසන... - වර්ණ රසිකා ගුණවර්ධන

2018-09-16 12:36:27

බෝනිකි ළමයි රෝස නිල් ඇතිරිලි මත එම්බ්‍රොයිඩර් සත්තු සහිත තොටිලිවල නිදාගෙන.බෝනිකි අම්මා කාර්ය..


අභිනික්මන - ලීමා උක්වත්ත

2018-09-14 07:19:06

දිනෙක මහා රූස්ස ගසක් වෙන්නටසිටුවමි එක පැළයක් සුළං කෝඩ පරයාදැඩි නියඟ දරාගෙන මහා වරුසා නොතකා සි..


බැතිබර බිලිං මතක - කසුන් සමරතුංග

2018-09-13 10:44:22

බිලිං ගහ යට මතක හෙටත් ඇඟ කිලි පොළනවැස්සකට මඟ හැරුණ බිලිං පිනි දුක කියන ..


මේ අහන්න ඉන්දියා..! - විමල් කැටිපෙආරච්චි

2018-09-12 02:55:39

සුළඟක් එක්ක සුළඟක් වෙලුනොත් එහෙම වරදක් බමරෙක් එක්ක බමරෙක් ගමනක් ගියොත් වරදක් තුරුපත් මතට තුර..


අපකීර්තිමත් ආදිශිෂ්‍යයාගේ කවිය

2018-09-10 13:16:34

"කීර්තිමත්ආදිශිෂ්‍යයින්ටවිතරයි මේ උත්සවේටඇතුළුවෙන්ඩ නම් පුළුවන්.කරුණාකරඔබතුමාහැරිලා යන්ඩ..