2019-12-13 14:31:00
කෝ හිඟන්නන් වක ගැසුණු ගිහින්දෝ අත හිස හැරුණු..
2019-11-23 11:43:00
බොරලැස්ගමුව අසල ම ඇස් හමුවෙනා දවසකි තත්ත්පර අඩක බැල්මක් බිම බලා යළි එසවෙනා සවසකි..
2019-11-22 10:37:00
’’කෝ එහාට වෙන්න බලන්න නාඩි ගේන්න ඔක්සිජන් වන් වන් නයින් කෝල්කරන්න. කෘතීම ස්වසනය දෙන්න.’’..
2019-10-23 15:40:00
ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි. - (පොතකින්)..
2019-08-02 11:51:00
ජිනදාස කොල්ලො උඹ සිංහලේ ගියාද ? (ලැජ්ජයි) ජේසුදාස අනේ ඔයා දැං දාසයෙක් වෙලාද ? (ලැජ්ජයි) හසන් රාසා දෙයියනේ ඔයා ජිහාඩ් කඩුව හලාල් කරගත්තද ? (ලැජ්ජයි) ලාලලාලා... ලාලලාලා... ඔයාලට දැං සනීපද ?..
2019-07-09 17:00:00
ප්‍රංශය නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයන්ගේ වඩාත්ම ආකර්ශණීය ස්ථානය ලූවර් කෞතුගාරය යි. දෙවැන්න Versailles මාළිගාවය. තෙවැන්න අයිෆල් කුළුනය. 2017 දී වර්සයිල්ස් මාළිගාවට නරඹන්නන් 7,700,000 පැමිණ ඇත...
2019-07-09 16:00:00
පසුගිය සතියේ දිනක, ජපාන මාධ්‍ය සඟරාවක් විසින් අපූරු පුවතක් පළ කර තිබිණ. මෙම පුවතට අනුව, එරට කුලියට වාහන ලබා දෙන ආයතන වෙත පිවිසෙන පාරිභෝගිකයන් වාහන ලබා ගන්නේ ධාවනය කිරීමට නොව වෙනත් කටයුතු වල ..
2019-07-03 18:30:00
මානව ඉතිහාසයට චීන ඡනතාව නොමැකෙන පරිදි සිය ගෘහ නිර්මාණ ශිල්පය දයාද එක්කර තිබේ. ඔවුනගේ ඉදිකිරීම්වල විශිෂ්ටබව හා එහි කල්පවත්නා බව ක්‍රි.පුර්ව 220 දී ඉදිකල තවමත් ශක්තියෙන් අනූන චීන මහා ප්‍රාකරය ..
2019-06-14 22:23:00
හිමයේ ගිහින් මල් යහනක නිදනවද කුසගින්නට රස පලවැල බුදිනවද වානක් තරම් උණු කඳුළැලි හෙළනවද කෑගලු අහස යට සීතල දැනෙනවද..
2019-06-14 13:00:00
එකඳු කඳුළක් නෙතට නොනැගෙන්න... නිබඳ නොයෙක් වෙර දමා නවතන්න... එකඳු කඳුළක් නෙතෙන් ගිලිහෙන්න නොදී නිය අගින් සෙනෙහසින් රැකගන්න... එකඳු වදනක් නොබින බෙරි වූ වුවින් ඔහේ ලඟ ඉන්න... එකඳු කඳුලක ගැබ් වු මහ බර..
2019-06-10 10:27:00
සුළඟ ඇදදමයි මගෙ මුහුණට දැන් ටිකකට කලියෙන් පීරා කීකරු කල වරලසෙහි ඉදිරිපෙල..
2019-05-20 05:04:59
විස බීජ නාශක දියර අල්ල පුරවා ඇද හැලේ පස සරුද නිසරුද කප්පරක් බමුණු මත ගෙයි පිලේ රස තැන් හොයන බැල්..
2019-04-13 01:18:25
ශතවර්ෂ ගණනාවකට ඉහතනුඹ තරු රටාවට පැවරෙන්නට පෙරආලෝක වර්ෂ ගණනාවක් මෙපිට සිටඅප්රසිද්ධ මම,ඈ නමින..
2019-04-04 08:16:31
"දැමුවොත් ශුද්ධ වූ ග්රන්ථයක් වැසිකිළි වලකට ස්වාමිනී ඔබ කුමක් නම් කරන්නේද ?" ඇසුවා අජාන් හිමි..
2019-04-02 13:57:07
කවියනේ කවි ලියා යවව් දැන් පන්සලට සිත්තරුනි පිරිත් පැන් ගෙන දමව් පින්සලට රිදී තිරයේ හතර කොණ එල්..
2019-03-24 02:34:02
ඔබ ඉතා කැමති බව කීයෙන්,දෙ අත් සීරුම් ද නොතකාරෝසමල් නෙලාගෙන ආමි.. ..
2019-03-22 03:26:39
කැලැත්තී මුහුද හුලඟට“පචස්” ගා වදින රැල්ලටයළිත් යළි-යලිත් දියවෙන බිමක් තියෙනවා...කොට කොටා සයින..
2019-03-16 06:35:02
ෆයිල් එක දෙක වසා හෙමිහිටඇඟිලි අත්සන තබා තනියටනික්ම කන්තෝරුවෙන් විගහටපැන්නෙ බසයට යන්න ගෙදරට ..
2019-03-08 04:26:35
''හීන වලිං මිදෙන එකත් කොටසක්අපි ගැනම අපි''හරි අමුතු කල්පනාවන් ගොඩක් එක්කමගේ කලවා උඩිංඑයාගෙ කකු..
2019-03-05 10:47:14
ප්‍රේමයේ මේ වේදිකාවටනුඹයි මට ඇරයුම් කලේඉතින් ඉවරද නුඹේ යුතුකමවේදිකාවෙන් බැස ගියේ.... ..
2019-03-04 08:06:11
දුවේ ඇස් ඉස්සරහ ඉදගෙන හිතින් නිරුවත් කරන්උඹව සියවර විඳින උන් ඇති බලන තැන් වල සිරුවෙන්මොණර රැග..
2019-12-14 07:17:00
2019-12-14 07:00:00
2019-12-14 05:47:00
2019-12-13 22:25:00
2019-12-13 20:34:00