2021-03-04 11:30:00
මේ ගෙවී යමින් පවතින්නේ මාර්තු මාසයයි. ශ්‍රී ලංකා දේශපාලන කැලැන්ඩරයේ සියලුම මාස විවිධ සිදුවීම්වලින් පිරී තිබෙන්නකි. මාර්තුවට ද ඉන් ගැලවීමක් නොවේ...
2021-03-02 09:37:00
අලි මිනිස් සම්බන්ධතාවන්හි නරකම වසර ලෙස 2019 වර්ෂය සනිටුහන් විය. 2019 දී අලි 405 ක් මිනිසුන් අතින් මිය ගිය අතර මිනිසුන් 121 ක් අලි ඇතුන් පහරදීමෙින් මිය ගියහ...
2021-03-01 13:00:00
හරිත් කෝනාර වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඔහු කවියෙක් බවට රූපාන්තරණය වූයේ සරසවියේ ඉගෙනුම ලබමින් සිටී අවධියේ දී ම ය...
2021-02-28 16:46:00
පත්තර ලෝකයේ සිරාට වැඩි වටිනාකමක් ලැබුණේ ඔහු ලියූ කතුවැකි නිසාය. ඔහුගේ කතුවැකිය නිර්මාණශීලීය; ආවේගශීලීය; උපහාසාත්මකය; වැරැද්ද දුටු තැන වැරැදිකරුවාට එලව එලවා පහර දෙන මඩුවලිගයකි ඔහුගේ කතුව..
2021-02-27 22:10:00
මේ දවස්වල ලෝක යුද්ධයක් යනවා. ඒ B & S සහ R & S අතර. B & S කිව්වේ භාතිය සහ සන්තුෂ්ට. R & S කිව්වේ රෝහණ වීරසිංහට සහ සුනිල් ආරියරත්නට. මේකයි කතන්දරේ...
2021-02-27 16:45:00
නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරීස් ජයග්රහණයෙන් පසු තමා, ඡුන්දය දුන් නොදුන් නීතීඥ සංගමයේ සියලූ සාමාජිකයන්ගේ සභාපති බව කීවේය. නිලවරණ කාලයේ සිදුවීම් අමත..
2021-02-26 15:00:00
රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය ප්‍රතිපත්තින්හි පිළිබිඹුවක් යැයි කියනු ලැබේ. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය පිළිවෙත ජාඩියට මූඩිය මෙනි. එකක් අනෙක් පරදවන තරමට අවුල් සහගතය...
2021-02-25 11:03:00
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ. ඒ සමඟම මෙරට බොහෝ දෙනෙකු ඔහු පිළිබඳව විමසිලිමත් වනු පෙනෙන්නට තිබෙයි...
2021-02-25 10:41:00
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යන දෙරටම කොවිඩ් වසංගතයට දැඩි ලෙස මුහුණ පා සිටියදී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවෙහි සංචාරයකට පැමිණීම තනිකරම චීන වුවමනාවන් මත සිදුකෙරෙන්නක් බව ..
2021-02-24 11:45:00
රූපවාහිණිය තව කාලයක් යද්දි මිනිසුන්ගෙන් ඈත් වෙලා යයි කියල මීට කාලෙකට කලින් කිව්වෙ බිල් ගේට්ස්. මතකය වැරදි නැත්නම් ඔහු එහෙම කිව්වෙ වර්ෂ 2000 දි විතර හෝ ඒ අවට කාලෙකදි. ඒ කාලෙ ඇත්තටම ඒ කතාව අපට විහ..
2021-02-23 19:00:00
ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යනු මාර්ටින් වික්‍රමසිංහගේ තුන්ඈඳුතු නවකතා ය. එසේ නම් මේ නවකතා ත්‍රිත්වය සමඟ මංගල සමරවීර සම්බන්ධ වන්නේ කෙසේද?..
2021-02-23 11:30:00
ඔහු හඳුන්වා දීම අපි ඔහුට ම පැවරුවෙමු. එබැවින් ප්‍රවේශය සඳහා වැඩි ඉඩක් අවැසි නැත. ඔහුට කියන්නට බොහොමයක් දේ ඇත. මේ චාමර සුමනපාල !..
2021-02-22 21:00:00
මහාචාර්ය නලින් ද සිල්වා මහතා කෝවිඩ් රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ මතය ප්‍රකාශකොට ඇත. කාල් පොපර්, ට්‍රොට්ස්කි සහ ස්ටැන්ලි තම්බයියා වැනි අය ගැන සඳහන් කරමින් සම්භාවිතාව ගැන අදහස් ප්‍රකාශ කරන ඔහ..
2021-02-22 19:00:00
’පර්සි අඟහරු වෙත’ යනු පසුගිය 19 වන සිකුරාදා අප වෙබ් අඩවියේ පළ වූ කාලීන ප්රවෘත්තියක ශීර්ෂපාඨයයි. පර්සි යන කෙටි නමින් හැඳින්වෙන පර්සිවියරන්ස් රෝවරය මාස හතකට ආසන්න ගමන් කාලයක් ගෙවා දමා එදින අ..
2021-02-22 11:00:00
මම ඕලෙවල් කරන කාලෙ හිතාගෙන හිටියෙ මං රිතික් රෝෂන් වගේ කියල ! ඒ කාලෙ යාලුවන්ගෙ සමරු පොත්වල ලියූ සටහන් හෝ කවි අගින් ඇත්ත නමට යටින් වරහන් ඇතුළෙ රිතික් රෝෂන් කියලත් ලිව්ව මතකයි...
2021-02-22 09:08:00
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණ අතර නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය තවමත් අවසන් නැත.ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් විවිධ අර්ථකතන දෙමින් සිටී. ඇතමුන්ට අනුව එය ..
2021-02-21 17:59:00
පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( Post-traumatic stress disorder -PTSD) යනු ක්ලමථ සහ ක්ෂිතිමය කම්පන සහගත අත්දැකීමකින් පසුව ආරම්භ වන කාංසා අක්‍රමතාවයකි. මෙම ක්ලමථය ජනනය කරන ක්ෂිතිමය සිදුවීම් ස්වාභාවික විපතක්, ..
2021-02-20 19:00:00
බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ (පිරිමි) මූලික අයිතිවාසිකම් කඩවනවා යන්න පිළිගත හැකි තර්කයක්ද? නඩු නිමිත්තක් මෙහි තිබිය හැක්..
2021-02-19 23:55:00
මොහාන් ID නවකතාව තුළ ඉතා ශූර ලෙස වියපත් මිනිසුන් තරුණයන් බවට පත් කරයි. සැබෑ ලෝකයේ මියගිය මිනිසුන් ඩිජිටල් ලෝකය තුළ නැවත උපද්දවයි. එසේම මිනිසුන් හා ගැහැණුන් කරන තාක්ෂණික අපරාධ මගින් තවත් අයෙ..
2021-02-18 12:30:00
ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගෙ මේ පෙනුම මතක කාටද? පළවෙනි කොවිඩ් විරාමයට පස්සෙ අනුර සමාජෙට බැස්සෙ මෙන්න මේ පෙනුමෙන්...
2021-02-17 11:00:00
සාමූහික මෙන් ම කේවල සිහින ද අතිශයින් කෝෂගත වී ඇති නිමේෂයක ඇය සිය සිහිනය පුපුරුවා නැගෙන්නට වෙර දරන්නී ය. ඒකපාශ්වික විය හැකි වුව ද ඒ වෙසෙස් ප්රයත්නය ගැන කතා කරන්නට අපි ඇය සමග සංවාදගත වීමු...
2021-02-15 13:30:00
1945 ඔක්තෝබර් 09 වනදා ජා-ඇල දී උපත ලැබ 1988 පෙබරවාරි 16 වන දා පොල්හේන්ගොඩදී වසර 43 කට ආසන්න සිය කෙටි දිවි සැරිය නිමා කළ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග ඉන් වසර 33 ක් ගෙවී යන හෙට දවසේදීද අපට වැදගත් චරිතයක් ..
2021-02-13 13:30:00
වැඩි කලක් නොයාම පෘතුවියෙන් අන්තර්ස්ධාන වීමට නියම වී තිබෙන ජාතියක, ඔක්සිජන් අවශ්‍ය නැත යන කියුම් කියන, ගහ කොළ සතා සීපාවා පිළිබඳව කිසිම හැඟීමක් නැති මිනිසුන් ඉපදීම කොතරම් ඛේදජනක ද?..
2021-02-13 11:30:00
මේ හෙඩිම මගේ නොවේ. රාජපක්ෂවරුන් දේශපාලන මතිමතාන්තර රටට ගෙන යන ප්‍රමුඛයකු වන ආචාර්ය ජගත් වැල්ලවත්තගෙනි. ඔහු වර්තමානයෙහි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි සභාපතිය. එයට පෙර රාජපක්ෂවරුන් යටතේ ඔහු..
2021-02-12 21:00:00
වේදිකාව මේ මහ පොළොව නම් ජයලාල් රෝහණ කියන්නේ ඒ පොළොවේ පස් කාගෙන ඒ පස් වලින්ම බිහිවුණු ’විශේෂ පණුවෙක්’ විදිහටයි මට ඔහු දිස්වෙනේ. මම ඉන් අදහස් කළේ පස් සහ පණුවා අතර තරම් රසායනික බද්ධතාවයක් ජයල..
2021-02-12 13:02:00
වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරුය. ඔහු, එච්.ආර්. ජෝතිපාල සහ ඩබ්.ඩී. අමරදේව අතරමැද පුරුක විණිය යන්න මගේ හැඟීමයි...
2021-02-12 11:14:00
Jaffna Transgender Network ජාලයේ ආරම්භක ඒන්ජල් ක්වීන්ටස් ය. ඇය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ගේ සමානාත්මතාවය සහ ඔවුන් සඳහා ස්වයං රැකියා ඇති කිරීම සඳහා දැඩි උනන්දුවක් දක්..
2021-02-09 15:02:00
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත්කර එය ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරිය යුතු බවටත් එසේ නොකරන බලලෝභීන් නිසා ආණ්ඩුවට හානි සිදුවන බවටත් පසුගිය සතිඅන්තයේ පුවත්පතකට ..
2021-02-09 13:24:00
ඇඩ්වර්ටයිසින්වල ඉන්න අයමත් ගොඩක් හිතන්නෙ තමන් කරන්නෙ අවුල් සහගත දෙයක් පුළුවන් ඉක්මනට ආර්ට් පැත්තට මාරු වෙන්න ඕන කියල. ඒත් මං ආර්ට් පැත්තෙ ඉඳන් ඇඩ් පැත්තට ආව කෙනෙක්. ඇඩ්වර්ටයිසින් විෂය ඇත්..
2021-02-08 19:22:00
ඊයේ (07) දවසේ වාර්තා වී තිබුණා උතුරු ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරක් සම්බන්ධව...
2021-03-04 19:33:00
2021-03-04 19:00:00
2021-03-04 18:30:00
2021-03-04 17:55:00