2021-02-27 16:31:00
ඊශ්‍රායල වෙරළාසන්න කළාප වල තෙල් කාන්දුවීම් සිදුව ඇති බවට වාර්තා වීමත් සමඟ නීරීක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන යාත්‍රා පිටත් කර ඇති බවට වාර්තා වෙනවා...
2021-02-24 22:40:00
පරිසරවේදියෙකු සහ රූපවාහිනී ප්රචාරකවරයකු වබ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක නායකයින්ට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ: ඒ අනුව ඔහු කියා සිටින්නේ ’’දැනටමත් ප්‍රමාද වැඩ..
2021-02-08 19:22:00
ඊයේ (07) දවසේ වාර්තා වී තිබුණා උතුරු ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරක් සම්බන්ධව...
2021-01-31 11:19:00
ගෝලීය අර්බුදයක් වන දේශගුණික අර්බුදය ගැන ලියන එක කාවවත් සුද්ධ කිරීමක් විදියට මම සලකන්නේ නැහැ. අපට තාම දේශගුණික අර්බුදයේ අන්තරායන් දැනෙන්නට පටන් අරන් නැහැ. ඒකයි එහෙම හිතෙනවා ඇත්තේ...
2021-01-28 16:26:00
දේශගුණික අර්බුදය කියන්නේ චීන උප්පරවැට්ටියක්.. එහෙම ප්‍රශ්නයක් ලෝකයට නැහැ.. එහෙම කිව්වේ ගතවූ පස්වසර තුළ ඇමරිකාව පාලනය කරපු නායකයා ට්‍රම්ප්...
2021-01-27 08:55:00
පසුගිය ඉරිදා ප්‍රදර්ශනය වුණු බීබීසී 1 හි A Perfect Planet අවසාන කථාංගයේ දී ජීව විද්‍යාඥ ආචාර්ය නියල් මැකාන් අනතුරු ඇඟවූයේ මිනිසුන් ’’ ගිනි කන්දක් ලෙස’’ වායුගෝලයට කාබන් පොම්ප කරන බවයි. ඔහු පවසන්නේ මි..
2021-01-26 11:55:00
මගේ අරමුණ එක එක මිනිස්සුන්ගේ වැරදි පෙන්නලා ඔවුන්ට ඇඟිල්ල දික් කරන එක නෙමෙයි. මම කතා කරන්නේ මනුෂ්‍ය සංහතියට ම බලපාන ගෝලීය අර්බුදයක් ගැන...
2021-01-16 12:13:00
මම එහෙම පටන් ගන්න හිතුවේ ඇයි? ඇත්තටම මේ කාලයේ ට්‍රම්ප් විරෝධය විදෙස් මාධ්‍ය වල වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකා වලින් එකක්. ට්‍රම්ප් උන්මත්තකයකු බව මැනවින් ඔප්පු කරා පසුගිය ජනවාරි 6 වෙනි දින...
2021-01-10 15:29:00
ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදී සිටි බෝයිං 737-500 වර්ගයේ ගුවන් යානය, අතුරුදන් වූ අතර, මේ වන විට මුහුදෙන් සුන්බුන් හමු වෙමින් තිබේ...
2021-01-10 12:27:00
මිහිතලය උණුසුම් කරන හරිතාගාර වායු විමෝචනය සම්පූර්ණයෙන්ම නතර නොකළහොත් අනාගත පරම්පරා රත් වූ තාප ගෝලයක සිරකරුවන් වනු ඇතැයි අනාවැකි කිහිපයක්ම මීට පෙර පැවසී තිබුණේය...
2021-01-03 18:24:00
යම්තම් වයස 16 දී ජාත්‍යන්තරය ජයගත් ස්වීඩන් ජාතික පුංචි පරිසරවේදිනිය ග්‍රේටා තුන්බර්ග් මතක ද?..
2020-12-27 18:46:00
කොරෝනා වසංගතයත් එක්ක බොහෝ දෙනෙකුට දේශගුණ විපර්යාස අරගලය අමතක වූ බවක් පෙනෙන්නට තිබෙනවා...
2020-12-19 17:42:00
ඉන්දියාවේ ගංගා-යමුනා නදී දෙක 2017 වසරේ ද, බංග්ලාදේශයේ සියලු ගංගා 2020 වසරේ ද ‘වාන්ගානුයි‘ නදී මාතාවගේ අඩිපාරේ ගමන් කරමින් නෛතික පුද්ගලයෝ බවට පත් වූහ...
2020-11-24 16:00:00
මිනිසුන් කොතරම් අධිපතිවාදී දැයි කියනවා නම්, සොබාදහමේ බලවේගයන් කඩාකප්පල් කරමින් ඔවුහු මේ මිහිතලය විනාශ කරමින් සිටිති...
2020-11-05 21:10:00
දේශගුණික වෙනස්වීම් අවම කිරීම පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊයේ නිල වශයෙන් ඉවත් විය...
2020-10-31 16:30:00
ආක්ටික් සාගරය වියරු වැටුණාක් මෙන් අතිශය අසාමාන්‍ය ලෙස රත් වී ඇති බව නවතම වාර්තා සඳහන් කරයි...
2020-10-06 20:54:00
‘ලෝකයේ පෙණහැල්ල‘ යැයි විරුදාවලි ලබා තිබූ ඇමසන් වැසි වනය එහි සුවිශේෂී ලක්ෂණ සියල්ල අහිමි වෙමින්, එය සැවානා තණ බිමක් බවට පත්වීමට නියමිත බව හෙළිදරව් වී තිබේ...
2020-09-26 12:25:00
හාරසියයකට අධික තල්මස්සු ටැස්මේනියාවේ බටහිර මුහුදු තීරයේ සිර ව සිටියි. එය මේ ඔස්ට්‍රේලියානු දිවයින අත්දුටු විශාලතම සතුන් සිර වී සිටීමේ සිද්ධිය යි...
2020-09-26 11:20:00
නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට තවමත් ලංකාවෙන් පිටවීමට අවසර ලැබී නැත...
2020-04-22 23:50:00
ලෝක මිහිතල දිනයේ 50 වැනි සංවත්සරය 2020 අප්‍රේල් 22 වැනිදා වන අද දිනයට යෙදී තිබේ...
2020-02-20 14:11:00
චොකලට් යනු එක් අතකට දේශ ගුණික විපර්යාය උග්‍ර කරවන කර්මානතයකි.... නමුත් අනෙක් කරුණ වන්නේ ඊටත් වඩා වේගයෙක් දේශ ගුණික විපර්යාස අපට චොකලට් අහිමි කරමින් සිටින බවයි...
2020-02-16 12:45:00
ඇන්ටාර්ටිකාවෙන් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වන ෆැරන්හයිඩ් අංශක 69.35 ක් හෙවත් සෙල්සියස් අංශක 20.75 ක් පෙබරවාරි 9 වැනි දින වාර්තා විය...
2020-02-13 08:01:00
පසුගිය දා ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති සංවර්ධන කමිටුවකදී ගම්පහ අඩවි වනජීවී නිලධාරිනී දේවානී ජයතිලකගේ ක්‍රියා කලාපය පිලිබඳ සමාජ ජාලවල විශාල ලෙස ප්‍රශංසාවට ලක්ව තිබෙනවා...
2020-02-09 12:39:00
කොරෝනා වෛසරය වවුලන්ගෙන් ඇති වී පැන්ගොලින් සතුන් හරහා මිනිසුන්ට බෝවී ඇති බවට ඒ පිළිබඳ පළ වන අලුත්ම වාර්තාවල දැක්වේ...
2020-02-01 15:46:00
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ග්ලැස්ගෝ හි පවත්වන විශේෂ සමුළුවේ සභාපතිනිය ධුරයෙන් නෙරපා දමා ඇති බව වාර්තා වේ...
2020-01-26 21:27:00
කිසිසේත් අපි ප්ලාස්ටික් බෝතල් නිපදවීම නතර නොකරමු - Coca-Cola..
2020-01-22 23:09:00
දැන්, මේ ලිපියේ හෙඩිමේ වැරැද්දක් ඇතැයි ඔබට සිතෙන්නට පුළුවන. රජ කුමරෙකු සාමාන්‍ය පොඩි කෙල්ලක ‘බැහැ දකිනවා‘ද? සිදුවන්නේ ඇය විසින් කුමරු බැහැ දැකීම නොවේද? නැත. මෙතැන කිසිම වැරදීමක් සිදු වී නැත!..
2020-01-21 17:42:00
තාරාහොට ප්ලැටිපස් ලෝකයේ බිත්තර දමන ක්ෂීරපායීන් වර්ග 5 අතරින් එක් වර්ගයකි. ඕස්ට්‍රේලියාව සහ නිවුගිනි හී ආවේණික සතුන් විශේෂයක් වන මොවුන් වසර කිහිපයකින් මේ ලෝකයෙන් සමුගැනීමට නියමිතව සිටී...
2020-01-16 23:16:00
“ගෙවී යන සෑම වසරකම අදාළ පියවරයන් සාක්ෂාත් කර ගැනීම වඩ වඩාත් අපහසු වේ.”..
2020-01-16 19:45:00
යුරෝපා සංගමයට අයත් රටවල පරිසරය ආරක්ෂා කිරීම, ගම්බද ප්‍රදේශවලට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සත්ව සුභසාධනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ට ත්‍යාග පිරිනැමේ...
2021-03-07 08:42:00
2021-03-07 07:56:00
2021-03-07 07:40:00
2021-03-07 07:29:00
2021-03-06 21:39:00