Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

විශේෂ පුවත්

සජිත් පිලේ කැරලි නායක මලික් සටන පාවාදී යළි රනිල් වෙතට !

2019-09-21 14:14:00

එක්සත් ජාතික පක්ෂ සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා සටන අතැර යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයටම එකතු වීමට සූදානමින් සිටින බව වාර්තා වේ...


හිටපු හමුදාපති මහේෂ් ජාතික ජනතා ව්‍යාපාරයෙන් ජනාධිපතිවරණයට !

2019-09-21 08:23:00

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ...


අරලියගහ මන්දිරය වැටළීමේ අජිත් පී.ගේ යෝජනාව යළි කරළියට

2019-09-21 08:01:00

එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් අරලියගහ මන්දිරය වටළා උද්ඝෝෂණය කිරීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා වි..


තමුසේ මහා අවස්ථාවාදියෙක් - රාජිත හකීම්ගේ පතුරු අරී !

2019-09-21 06:21:00

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පෙරේදා (19) පැවති පූර්ව කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රවුෆ් හකීම් අමාත්‍යවරයාට ඉතාම දැඩි දෝෂාරෝපණයක් එල්ල ක..


දෙරණ - හිරු පුවත් බොරු. ගෝඨා අත් අඩංගුවට ගැනීමට කිසිදු ඉල්ලීමක් කර නෑ !

2019-09-20 20:25:00

ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවට දෙරණ මාධ්‍ය ජාලය පළ කර ඇති පුවත සම්ප..


පක්ෂය බෙදීම වළක්වන්න නම් රනිල්ම එන්න ඕනෑ - අකිල

2019-09-20 12:37:00

එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහ..


වැලිකඩ ඝාතකයා නාමල්ගේ වෙඩිමේ !

2019-09-20 07:42:00

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කරමින් 2012 නොවැම්බර් 09 - 10 දෙදින තුල සිදුවූ සිදුවීම් පෙළ කිසිසේත්ම අහඹු ගැටුමකින් ආරම්භ වූවක් නොවන බවත් එය රාජපක්ෂලාගේ වුවමනාවන් අනුව ගෝඨාභය රාජපක..


ප්‍රධාන දේශපාලන කණ්ඩායම් තුනම නොනිල මට්ටමෙන් ජනපතිගේ අත්අඩංගුවේ !

2019-09-20 06:55:00

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම සමාජ මාධ්‍ය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව යළිත් දැඩි ලෙස උපහාසයට ලක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංක..


විධායකය අහෝසි කිරීම : ඉල්ලං කෑවේ රවී. ලණුව දුන්නේ මෛත්‍රී.

2019-09-20 05:58:00

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඊයේ (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් සජිත් පිලේ සහ සුළු ජාතික අමාත්‍යවරුන්ගේ විරෝධතාවය නිසා ප්‍රතික්ෂේප විණි...


කරූ ජයසූරිය මහතාණෙනි, ඉතිහාසය ඉදිරියේ වග උත්තරකරුවකු වන්නේද ? - තීරණය ඔබ සතුය !

2019-09-19 12:42:00

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා ඉදිරි ජනාධිපතිවරණයෙහි අපේක්ෂකයකු වශයෙන් තමන්ට ඉදිරිපත් වීමට හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබිණි...


ජනාධිපතිවරණය කල් යයිද ? ධුර කාලය විමසීමට මෛත්‍රී අද ශ්‍රේෂ්ඨාධිකරණයට !

2019-09-19 07:02:00

සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ...


සජිත් පිලෙන් මංගලටත් දරුණු කැපිල්ලක් !

2019-09-19 06:36:00

සජිත් පිලේ මේ වනවිට අති ප්‍රබලතමයා වන මංගල සමරවීර මහතාට ද සජිත් පිලෙන්ම දරුණු කැපිල්ලක් සිදුවී ඇති බව වාර්තා වේ...


මෛත්‍රී පට්ටපල් බොරුකාර, ඉරිසියාකාර, ගල්කාරයෙක් - මහින්දගේ ප්‍රතිප්‍රහාරයේ තේරුම

2019-09-19 05:48:00

දෙදිනක නොහැඬියාව බිඳිමින් මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ ඊයේ (18) දිනයේදී ජනාධිපතිවරයාගේ කෝටි 200 චෝදනාවට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළේය...


ජනාධිපතිවරණය නොවැම්බර් 16. නාමයෝජනා ඔක්තෝබර් 07

2019-09-18 18:48:00

ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 වනදා පැවැත්වීමටත් ඒ සඳහා නාමයෝජනා කැඳවීම 2019 ඔක්තෝබර් 07 වනදා සිට සිදු කිරීමටත් මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර තිබේ...


ලලිත් - අනූෂ ආදර්ශය පෙරට. ජනාධිපතිවරණයට රාජ්‍ය දේපළ අවභාවිතාව ඕසෙට !

2019-09-18 10:29:00

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා වූ ලලිත් වීරතුංගගේ සහ එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ නම් යළිත් කරළියට පැමිණ තිබේ. ඒ, ඔවුන් යටතේ 2012 වසරේදී නෙ..


ජනපතිගෙන් නුදුරේම ගිනිකෙළි සංදර්ශන පෙළක්. දෙපැත්තේම ප්‍රධානීන් කීපදෙනෙක් වැලිකඩට !

2019-09-18 07:43:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි සති දෙක තුළ අතිශයින්ම පෙරළිකාරී තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බවත් තමන්ගේ සැබෑ බලය විදහා පෙන්වමින් ගන්නා එම ක්‍රියාමාර්ග හරහා ප්‍රධාන දේශපා..


මලික්, කබීර්, මංගල ත්‍රිත්වය පෙරට එද්දී හරීන් නිහඬව පැත්තකට වෙයි !

2019-09-18 07:01:00

සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සහ නායකත්වයට ගෙන ඒමේ සටන මෙවර දියත් කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙනි. පක්ෂයේ ප්‍රතිසංවිධාන ඉල්ලා ගෙනගි..


පොහොට්ටුව හකුළාගෙන හෝ මෛත්‍රී සමඟ සන්ධානයට බැසිල් ඇදෙන රහස

2019-09-18 05:47:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ට එල්ල කළ චෝදනාව නිසා අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ගැටුම් ඇතිකර නොගන්නා ලෙසත් හැකි ඉක්මනින් ජනාධිපතිවරයා සමඟ ..


සජිත් පිල පාදයක් පසුපසට ගෙන ආරක්ෂාකාරී පිළිවෙතකට

2019-09-17 17:42:00

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය ලබාගැනීම සඳහා මෙතෙක් ගෙනගිය සටන්කාමී ක්‍රමවේදයෙන් ඉවත්ව ආරක්ෂාකාරී ක්‍රමවේදයකට මාරු වීමට සජිත් පාර්ශ්වය තීරණය කර තිබේ...


තව මොනවා කියයිද දන්නෑ. වහාම මෛත්‍රී එක්ක සන්ධානයකට යන්න - මහින්ද

2019-09-17 06:29:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ට එල්ල කළ චෝදනාව නිසා අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ගැටුම් ඇතිකර නොගන්නා ලෙසත් හැකි ඉක්මනින් ජනාධිපතිවරයා සමඟ ..


ජනපතිගේ නෙළුම් කුළුණු කතාව හඬපට ලීක් කිරීම නිසා පොහොට්ටුවට දුන් රිටර්න් එකක්

2019-09-17 05:39:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය කෙරෙහි කෝපයෙන් යුතුව යම් පුද්ගලයෙකුට අසභ්‍ය වචනයෙන් බැණවදින ආකාරය දැක්වෙන හඬ පටය අන්තර්ජාලයට එක්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස..


හඬපටයෙන් පසු පොහොට්ටුව තුළ මෛත්‍රීගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ඉහළට !

2019-09-16 13:06:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය කෙරෙහි කෝපය පළ කරමින් කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැණවදින හඬපටයක් ඊයේ (15) සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යාමෙන් අනතුරුව මේ වනවිට ශ්‍රී ලංකා පොද..


ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 23 ?

2019-09-16 07:56:00

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම ලබන සඳුදා, එනම් සැප්තැම්බර් 23 වනදා සිදුකිරීමට වැඩි අවකාශයක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි...


ජාතික ගැටළුව ගැන මොකුත්ම නොදන්නා සජිත් එක්ක අපට මොන ආණ්ඩුද ? - TNA මූණටම කියයි

2019-09-16 06:44:00

ජාතික ගැටළුව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක්, ක්‍රියාකාරීත්වයක්, සංවේදීතාවයක් හෝ උනන්දුවක් නොමැති සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තමන්ට නොහැකි බව දෙමළ ජාතික සන්ධානය සෘජුවම ප්‍රකාශ කර ත..


මෛත්‍රී - සජිත් සන්ධානයට එරෙහිව හඬපට කුමන්ත්‍රණයක් !

2019-09-15 16:11:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව අසභ්‍ය වචනයෙන් බැණවදින ආකාරයේ හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර මෙය ළඟ ළඟම බි..


ජවිපෙ සහාය ඉල්ලන්න ගොස් සජිත් පිල මදි නොකියන්න අහගනී !

2019-09-15 08:00:00

එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉල්ලන සජිත් පාර්ශ්වයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදී තිබුණු අභියෝගය වූයේ මූලිකවම දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගන්නා ලෙසයි. කරූ ජයසූරිය මහතාව අපේ..


හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000ක් අරන්. CID විමර්ශනයෙන් හෙළිවෙයි !

2019-09-15 06:17:00

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සෞදි අරාබියේ ආයතනයක මූල්‍ය ආධාර ඇතිව දිවයින පුරා ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු..


වැ‍නෙන නායකත්වය ගැන විශ්වාසයක් නෑ - තවත් ශ්‍රීලනිප පිරිසක් පොහොට්ටුවට !

2019-09-14 20:11:00

මේ වනවිට දිනෙන් දින ගරා වැටෙමින් තිබෙන ශ්‍රීලනිපයේ තවත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ ශ්‍රීලනිප නායකත්වය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිය දේශපාලන ..


කබීර් ඉවත් කෙරේ. කිරිඇල්ල එජාප සභාපති ධුරයට !

2019-09-14 19:25:00

අමාත්‍ය කබීර් හෂීම් මහතාව එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ...


සජිත් පාර්ශ්වය අන්තිමේ හතරට බහී !

2019-09-14 15:53:00

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වයට සහාය පළ කළ මැති ඇමතිවරුන් අතරින් 20 දෙනෙකු පමණ මේ වනවිට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමන් පක්ෂයේ තීරණයකට පිටින් නොයන බවත් එක් එක..