Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

විශේෂ පුවත්

සමගි ජන බලවේගය සහ ජනපති අතර සාකච්ඡාවක් අද

2020-04-06 08:56:00

අද (06) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ...


බෝංචි කිලෝව රු. 15ටත් දීගන්න බෑ. ජනතාවට එළවලු නෑ - ගොවීන්ට යන එන මං නෑ !

2020-04-06 07:12:00

ඊයේ (05) දිනයේදී බණ්ඩාරවෙල තොග පොලට සහ කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවලු අස්වනු විකුණාගත නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින ආකාරය දැක ගැනීමට ලැබිණි...


ලාබ ටෙස්ට් ගැන එක එක්කෙනා කිව්වට බෑ, MRI නිර්දේශය ඕනෑ - සෞඛ්‍ය අධ්‍යක්ෂගෙන් GMOAට පිළිතුරු

2020-04-06 06:32:00

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අඩු වියදම් විවිධ පරීක්ෂණ පිළිබඳ විවිධ යෝජනා තමන්ට ලැබී ඇති නමුත් ඒවා භාවිතයට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු ගණනාවක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් වෛද..


විශ්වවිද්‍යාල සතු PCR යන්ත්‍ර වහාම කොරෝනා පරීක්ෂණ සඳහා භාවිතයට ගන්න

2020-04-05 23:58:00

කොරෝනා වෛරස් ආසාදනය හඳුනාගැනීම සඳහා භාවිතා කෙරෙන PCR පරීක්ෂණය ශ්‍රී ලංකාවෙහිදී දැනට දිනකට සිදුකළ හැකි උපරිම ධාරිතාවය 750ත් - 1000ත් අතර පමණක් පවතින බවත් එයින් ද දැනට සිදුකෙරෙන්නේ පරීක්ෂණ 250ක් පමණ..


කොරෝනා රෝගීන් 166 සමඟ ගැටුණු 42000ක් ඉන්නවා. මේක ලක්ෂයක් වෙනකල්ද බලන් ඉන්නේ ? - GMOA

2020-04-05 19:11:00

අද උදෑසන වනවිට හඳුනාගෙන තිබුණු කොරෝනා රෝගීන් 166 දෙනා සමඟ ගැටුණු 42,000ක පමණ පිරිසක් දිවයින පුරා සිටින බවත් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂණයට භාජනය කරන්නැයි තමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම් දුන්..


සම්මත තත්වයේ PPE කට්ටල ප්‍රමාණවත් නෑ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනතුරේ - ACMOA

2020-04-05 07:52:00

ගුණාත්මකභාවය පිළිබඳ සහතික කළ හැකි සම්මත තත්වයේ පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් කොරෝනා මර්ධනයට දායක වන සෞඛ්‍ය සහ අනෙකුත් කාර්ය මණ්ඩල දැඩි අවදානමකට මුහුණ පා සිටින බ..


දිනකට 750ක් කොරෝනා ටෙස්ට් කරන්න පුළුවන්කම තිබුණත් කරන්නේ 250යි. ඇයි මේ ? - GMOA

2020-04-05 06:04:00

මේ වනවිට දෛනිකව පුද්ගලයින් 750 - 1000 අතර ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට භාජනය කිරීමට පහසුකම් රට තුළ තිබුණ ද තවමත් දිනකට පරීක්ෂා කෙරෙන්නේ පුද්ගලයින් 250ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් පමණක් බවත් සෞඛ්‍ය අ..


බේරුවල දරු ප්‍රසූතිය සහ රට ගිනිතැබීමේ හනුමන්තා මාධ්‍ය කලාව

2020-04-04 18:13:00

කළුතර, බේරුවල ප්‍රදේශයේ දැනට වසා දමා ඇති පන්නිල ග්‍රාමයේ ගැබිණි මවක් ව්‍යාජ ලිපිනයක් ලබාදී රෝහල්ගතව දරුවෙකු ප්‍රසූත කර ඇති බවත් ඇයට කොරෝනා රෝගය වැළදී තිබුණු බවත් මේ කාන්තාවගේ වැරදි ක්‍රි..


කොරෝනා මරණ : ආදාහනයද, භූමදානයද තීරණය කිරීමට GMOA කමිටුවක් ඉල්ලයි

2020-04-04 08:14:00

මේ වනවිට සමාජය තුළ ආන්දෝලනයට ලක්ව ඇති කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාර..


ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණය වාර්තා වෙයි !

2020-04-04 07:35:00

වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි...


ජනපතිට ඕනෑ තරම් මැතිවරණය කල්දාන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ මතයක් ඕනෙ නෑ - ගම්මන්පිල

2020-04-04 06:50:00

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් තුළ මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වීම නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන ලෙස මැති..


බේරුවල පල්ලියේ නීතිවිරෝධී රැස්වීම් කතාව බොරුවක්. ජනතාව කැඳෙව්වේ PHIලාමයි.

2020-04-04 06:21:00

පෙරේදා (02) දිනයේදී බේරුවල, කුට්ටිමලේ මුස්ලිම් දේවස්ථානයේදී නීතිවිරෝධී රැස්වීමක් පවත්වා ඇති බවටත් එය විසුරුවීම සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බාධා කර ඇති බවටත් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ ..


කොරෝනා මැද්දේ උදයංග වීරතුංග ඇප මත නිදහස් !

2020-04-03 14:55:00

මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණ..


පාස්කු ප්‍රහාරයේ නඩුව කාලා දාන්න එපා ! - නීතිපති දෙපාර්තමේන්තුවෙන් CIDයට දැඩි අවවාද

2020-04-03 06:06:00

පරිවේශනීය සාක්ෂි මත ඉතාම පැහැදිලිව ගොඩ නංවා ඇති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ නඩුව හුදෙක් දේශපාලන වුවමනාවන් මත විනාශයට පත් නොකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙ..


චතුරලාගේ කෙරුවාව නිසා කොරෝනා ආසාදිතයින් සැඟවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයම පෙන්නයි

2020-04-03 04:05:00

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ පුවත් පළකිරීමේදී භාවිතා කළයුතු නිර්දේශ ඇතැම් මාධ්‍ය ආයතන විසින් පැහැර හැරීමේ බරපතළම අගතිය වන්නේ රෝගය ආසාදිත පුද්ගලයින් සමාජයෙන් කොන්වීමට ඇති බිය නිසා නි..


ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවිය හැකියි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න - මැ.කො.

2020-04-03 02:38:00

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ජුනි 02 වනදාට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතු වුවත් පවතින තත්වය යටතේ ඒ වනවිට මැතිවරණය පව..


ආණ්ඩුවත් එජාපයත් ඒකාබද්ධ ප්‍රකාශයක් සකස් කළා, ඉක්මනින් ප්‍රසිද්ධ කරනවා - රවී

2020-04-02 07:22:00

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවත් වැඩි කලක් ගතවීමට පෙර එය ප්‍රසිද්ධියට පත්කරන බවත් හිටපු අම..


රජයේ නිලධාරීන් සමච්චලයට ලක්කරන වීඩියෝ ගැන සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්

2020-04-02 06:11:00

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කටයුතු කරන රජයේ නිලධාරීන්ව සමච්චලයට ලක්කෙරෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහරින සහ ඒවා බෙදාහරින පුද්ගලයින් පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් මූලස්..


ශ්‍රී ලංකාවේ තෙවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

2020-04-02 03:35:00

කොරෝනා වෛරස් ආසාදනයට ලක්ව අංගොඩ, IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු ඊයේ (01) රාත්‍රියේ මියගොස් තිබේ...


රජයේ නිලධාරීන්ගේ අඩුපාඩු අන්තර්ජාලයෙන් විවේචනය කළොත් හිරේ දානවා - වැ.බැ. පොලිස්පති

2020-04-01 15:18:00

කොරෝනා මර්ධන රාජකාරිවලට නිරත වී සිටින රජයේ නිලධාරීන්ගේ කටයුතු විවේචනය කරමින් සහ ඔවුන් ගේ අඩුපාඩු මතුකර පෙන්වමින් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයින්ටව අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව..


PMDය ජනාධිපතිට සීතාම්බර සළු අන්දනවාද ?

2020-04-01 14:30:00

ඊයේ (31) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සහ තවත් මාධ්‍ය ආයතන ගණනාවක් විසින් පළ කරන ලද පුවතකින් දැක්වුණේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට තවත් ..


මියගිය රෝගියාගේ අවසන් කටයුතු සිද්ධිය ගැන හකීම්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්

2020-04-01 06:56:00

කොරෝනා ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයාගේ අවසන් කටයුතු පිළිබඳ තමන් කළ අදහස් දැක්වීමෙන් පසු උද්ගත වූ තත්වය පිළිබඳ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ති..


කොරෝනා කියා සැක නම් ගෙදර ඉඳන් පොලිසියට කියන්න. රෝහලට ආවොත් නඩු - අජිත්

2020-04-01 06:31:00

කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට කිසිවකුට සැකයක් පවතින්නේ නම් රෝහලට නොපැමිණ නිවසට වී සිට පොලිසියට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව පොලිසිය විසින් අදාළ සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත..


අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ප්‍රාදේශීය - දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරීම දින 10කට පසු

2020-03-31 14:45:00

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරන බව ඊයේ (30) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබිණි...


ආණ්ඩුවේ පූර්ව මැතිවරණ අයවැය තත්ව වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරිලා - මංගල

2020-03-31 08:37:00

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව - 2020 රජයේ ආර්ථිකය පිළිබඳ සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබෙන බව හිටපු මුදල් ..


කොරෝනාවට සේවක අර්ථසාධක අරමුදල බිලිදීම ආණ්ඩුවේ සැලසුමයි - වසන්ත

2020-03-31 07:19:00

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් ..


ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක් - අජිත් රෝහණගේ කතාව බොරු

2020-03-31 06:01:00

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාව තුළ ගෙනයන ප්‍රචාරය ස..


තීන්දු ගන්නේ රජයේ ඉහළම මට්ටමෙන් පමණයි, ප්‍රාදේශීය තීන්දු එපා - ජනාධිපති මාධ්‍ය අංශය

2020-03-30 11:11:00

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කර ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරාගැනීම සහ හුදෙකලා ප්‍රදේශ නම් කිරීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් පමණක් බව ජනාධිපති ම..


සුළුවෙන් හිතන්න එපා. අප්‍රේල් 28 දක්වාම ජනතාවගේ ගමන් බිමන් නවත්තන්න ඕනෑ - වෛද්‍ය ප්‍රසන්න

2020-03-30 07:56:00

කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා එළඹෙන අප්‍රේල් 28 වනදා දක්වාම ඇඳිරි නීතිය පැනවීමට හෝ ජනතාවගේ ගමන් බිමන් දැඩි ලෙස නවත්වා දැමීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛ..


කොරෝනා වෛරසයේ ලාංඡනය පොහොට්ටුවද ?

2020-03-30 07:00:00

මාතර අකුරැස්ස ප්‍රදේශයේදී තමන් පසුගිය 27 වනදා පැවැත්වූයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් නොව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මාතර ප්‍රදේශයේ ජනතාවට මුහු..