පාස්කු ප්‍රහාරය : හේමසිරිගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා - මෛත්‍රීගෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය : හේමසිරිගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා - මෛත්‍රීගෙන් නිවේදනයක්

21 September 2020 05:33 am

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන් සම්බන්ධයෙන් කර තිබෙන ප්‍රකාශ ලෙස මාධ්‍යවල පළවූ කරුණු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

එසේ හේමසිරි ප්‍රනාන්දු මහතා එම කොමිසම හමුවේ තමන් සම්බන්ධයෙන් පැවසීයැයි මාධ්‍ය මගින් වාර්තා කර තිබුණු කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහා ද්වේශසහගත කරුණු බවයි ඒ මහතා සඳහන් කරන්නේ. 

සබැඳි පුවත් - 

නිලධාරීන් අමාරුවේ දමා ජාතික ආරක්ෂාව අර්බුදයට යැව්වේ හිටපු ජනාධිපති මෛත්‍රීද? හිටපු ආරක්ෂක ලේකම් එකින් එක කියයි

සහරාන් අත්අඩංගුවට ගන්න බැරි වුණේ දේශපාලන බලපෑම් නිසා - හිටපු ආරක්ෂක ලේකම්ගේ ආන්දෝලනාත්මක සාක්ෂිය

RN