Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

පුවත්

ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ (2021 China-ASEAN Expo) සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට සහභාගි වෙයි

2021-10-25 00:55:00

ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ (2021 China-ASEAN Expo) සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට සහභාගි වෙයි..


ඇසුණු ගීතිකා ඔ​බෙ එදා

2021-10-25 00:00:00

ගී ඇසුර 09..


ශ්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

2021-10-24 22:47:00

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස අද දින (2021 ඔක්තෝබර් 21 වැනි දින) පැවැත්විණි. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍ය..


හෙට ඡන්දයක් තිබුනොත් අපි පරාදයි, හැබැයි ජනාධිපතිතුමා තීරණ ගන්නෙ ඡන්ද බලාගෙන නෙවෙයි - ශෂීන්ද්‍ර

2021-10-24 21:25:00

’කාබනික පොහොර එපා ! රසායනික පොහොර දියව් !’ යැයි පවසමින් උද්ගෝෂණය කරන්නේ සැබෑ ගොවීන් නොව දේශපාලන පක්ෂවල සාමාජිකයන් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. උද්ගෝෂණවලට සම්බන්ධ වන ප..


ධම්මික වගේ කෝටිපතියන්ටත් මෙහෙම නං අපි ගැන කවර කතාද ?

2021-10-24 19:58:00

මෙරට අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා සාමාන්‍ය හෝටලයකින් ආහාර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවියේ සංසරණය වෙමින් තිබෙනවා...


ගුරුවරුන්ගේ පඩි කපන්න ගිය කොල්ලුරේට සභාපතිකමත් නැතිවෙයි !

2021-10-24 18:28:00

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරින් ඉවත් කර තිබෙනවා. අද පැවති මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂය පවසන්නේ...


දේශප්‍රේමයේ පේටන්ට් අයිතිකාරයෝ අසූචි නැවක් ළග දණ ගහලා - විපක්ෂ නායක

2021-10-24 16:58:00

දේශප්‍රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව අද අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දේශප්‍රේමය ගැන පුරසාරම..


තවත් වංගු එපා, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න - ඉතාලියේ ශ්‍රීලාංකිකයන් යළිත් විරෝධතාවයක

2021-10-24 15:51:00

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළිත් උද්ගෝෂණ ආරම්භ කර තිබෙනවා. වෙලෝනා නගරයේදී මෙම ..


සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 12 ක් ණයයි - ණය පියවන්න කිසිදු වැඩපිළිවෙලක් නෑ !

2021-10-24 15:00:00

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාගෙන ඇති සේවා වෙනුවෙන් රුපියල් බිලියන 12 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත්, කෙසේ නමුත් මේ දක්වා එම ණය පියවීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයව..


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වෙන ලකුණු ! හවුල්කාර පක්ෂ වෙනම කඳවුරු බඳී !

2021-10-24 14:30:00

ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිර‍යේදී පැවැත්වීමට නියමිත වේ. මෙම රැස්වීමේදී කෙරවලප..


කෝවිඩ් අවදානමක් නිසා චීනයේ වුහාන් මැරතන් තරගය කල් දැමේ

2021-10-24 14:15:00

අද දිනයේ පැවැත්වීමට නියමිත ව තිබූ චීනයේ වුහාන් මැරතන් තරගය කල් දමන ලදී...


පරීක්ෂණ තුනකින්ම අසමත් වූ චීන පොහොර භාවිතයේ සැබෑ අනතුර - මහාචාර්ය නාලිකා රණතුංග

2021-10-24 13:39:00

පරීක්ෂණ තුනකින්ම කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට සුදුසු නොමැති බව තහවුරු වී ඇති චීන පොහොර වරායට ගොඩබාන්නේද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අන්‍යතාවයේ ඉදිරිය තීරණය වන..


රසායනික පොහොරවලට ගොවියා හුරුකරවීමට, එදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට, දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය

2021-10-24 13:09:00

ජනතාව සෞඛ්‍යය සම්පන්න නොවුණහොත් රටේ ආර්ථිකය පහළ මට්ටමකට ඇද වැටේ. එසේ නම් රටක ජනතාව සෞඛ්‍ය සම්පන්නවීම ඉතාම වැදගත්ය. දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතයේ ආදීනව ලෙස, ම..


උපාය මාර්ගික සංවර්ධනය

2021-10-24 13:07:00

එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් 1972 දී ඔක්තොම්බර් 24 වැනිදා ලෝක සංවර්ධන තොරතුරු දිනය ලෙස නම් කෙරුණි. එතැන් පටන් වාර්ෂිකව එම සංවිධානය මඟින් රට රටවල මේ පිළිබඳ වැඩසටහන් දියත් කෙරේ...


වී ගබඩා කළ වසර පහේ පාඩු ලැබූ මත්තල ගුවන්තොටුපොල කොවිඩ් මැද මේ වසර මුල් මාස 8ට ලාභ ලබයි

2021-10-24 13:06:00

දෙවෙනි ගුවන්තොටුපලක් විදියට අපේ රටේ ආරම්භ කරපු මත්තල ගුවන් තොටුපලේ අතිරික්ත වී ගබඩා කරන්න 2016දි පැවති එවක රජය කටයුතු කල බව අප හොදටම දන්නා කරුණක්. අපිට හිතෙන්නෙ ඒක ඒවෙලාවෙ එවක රජය තවකාලික සත..


වී කිලෝවක මිල 150 දක්වා ඉහළ දැමීම මගේ අරමුණයි - ජනාධිපති (Video)

2021-10-24 12:41:00

රසායනික පොහොරවලින් මිදී සම්පූර්ණ කාබනික පොහොර භාවිතා කර කෘෂිකර්මාන්තයේ යෙදෙන ලෝකයේ පළමු රට බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ හරහා සංචාරක ව්‍යාපා..


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා - පසුගිය සතියේ පාර්ලිමේන්තු ගිහින්

2021-10-24 12:32:00

සමස්ත ලංක‍ා දෙමල කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා...


ඊයේත් රටපුරා ගොවි උද්ගෝෂණ (Video)

2021-10-24 11:28:00

පොහොර තහනමට එරෙහිව සහ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ දිනයේදීත් රටේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්විණි...


විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයන්ට ආධාර........

2021-10-24 10:51:00

විසිතුරු මසුන් ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අරමුණින් සිදුකෙරෙන විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයන් ට ආධාර ලබාදීමේ වැඩසටහන මේ දිනවල ලංකාව පුරා ක්‍රියාත්මක වේ...


25 වැනිදා රටපුරා ගුරු උද්ඝෝෂණ

2021-10-24 10:28:00

වැඩවර්ජනය අවසන් කර ලබන 25 වැනිදා සේවයට වාර්තා කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තීරණය කර තිබෙන නමුත්, අරගලය දිගින් දිගටම සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා...


මහා භාරකාර දෙපාර්තමේන්තුවත් අගමැතිගෙන් ගැලවෙන ලකුණු !

2021-10-24 10:18:00

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ ක්‍රියාත්මක වන මහා භාරකාර දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ...


සාමණේර හිමිවරුන්ට ලැබුණු කුෂිනගර් සංචාරය නායක හාමුදුරුවරු ගසා කෑවා !

2021-10-24 09:51:00

ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපල විවෘත කිරීමේ උත්සවය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම සාමණේර භික්ෂූන් වහන්සේලා දෙනම බැගින් සහ ඔවුන්ගේ දෙමාපියන් තෝරාගෙන තිබූ නමුත් අනු නායක හිමිවරුන් විසින් ..


කාබනික පොහොර ගැන මම මුලදීම ආණ්ඩුවේ ලොක්කන්ට කිව්ව දේ ඔවුන් ඇහුවෙ නෑ. අද මෙහෙම වුණේ ඒකයි - මෛත්‍රී

2021-10-24 09:42:00

කාබනික පොහොර වැඩසටහන මෙසේ කඩිමුඩියේ ක්‍රියාත්මක කළ හැක්කක් නොවේ යැයි තමන් මුලදීම ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෞද්ගලිකවම ප්‍රකාශ කළත් ඔවුන් එය කිසිදු ආකාරයකින් සැලකිල්ලට නොගත් බවත් වත්මන් අර්බ..


ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය සංචාරය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණේ - පුවත්පත් නිවේදනය

2021-10-24 09:40:00

කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පියාසර කළ පළමු ජාත්‍යන්තර ගුවන් යානයෙන් කුසිනාරාව බලා පිටත් වූ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හ..


ප්‍රවීණ සිනමා නිළි විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

2021-10-24 09:07:00

සිංහල සිනමාවේ උසම නිළිය වශයෙන් හැඳින්වුණු ජනප්‍රිය රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ...


නැනෝ පොහොර මගඩිය ගැන බොරු කියන්නේ පී.බී.ද, මහින්දානන්දද, වෙන කෙනෙක්ද ?

2021-10-24 08:42:00

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් මෙරටට ගෙන්වීමේ ගනුදෙනුව මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. මෙහිදී විපක්ෂ කණ්ඩායම් විසින් මෙම ගනුදෙනුව දූෂිත බවට චෝදනා ගණනාවක..


පුළුල් ගිහි පැවිදි සහයෝගීතාවයකින් පාස්කු සටන ඉදියට!. - කාදිනල් හිමියෝ ගිහි සංවිධාන හමුවී ප්‍රතිඥා දෙයි

2021-10-24 08:40:00

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉල්ලා භුමියේ අරගල කරන ගිහි සංවිධාන රැසක් අද (23 වැනිදා) අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී ඉදිරි කටයුතු..


ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග කපලා - සජිත් (VIDEO)

2021-10-24 07:07:00

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට ඇතැයි ද අදාල ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රවේදයකින් නොවේ යැයි ද විපක්ෂ ..


ජනාධිපතිවරයා කියන විදිහටම වෙනසක් කරමින් ඉන්නේ. ඒ විනාශය දෙසට - AKD (VIDEO)

2021-10-23 22:41:00

’’ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ඔහු බලය ගත්තේ වෙනසකට කියල. ඔව් වෙනස් වර්ග දෙකක් තිබෙනවා. එකක් යහපත සඳහා ඇති කරන වෙනස. දෙක විනාශකාරීත්වය සඳහා ඇතිකරන වෙනස. හැබැයි ජනාධිපතිවරයා කරමින් තිබ..


පී.බී. - දිලිත් ගැටුම : නැනෝ පොහොර පුවත ගැන ප්‍රශ්න කිරීමට මහින්ද ඉලේපෙරුමව CIDයට කැඳවයි

2021-10-23 20:39:00

’’ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා’’ මැයෙන් සති අග අරුණ පුවත්පතේ පළව ඇති පුවත පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා එම පුවත්පතේ ප්‍රධාන ..