Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

පුවත්

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අධිකරණය හමුවට

2019-07-22 10:01:00

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ...


මුස්ලිම් කොංග්‍රසය දැඩි තීන්දුවක - විසදුම් දෙන තෙක් ඇමතිධූර එපා

2019-07-22 08:32:00

දැනට මුස්ලිම් ප්‍රජාවට පවතින ගැටළුවලට නිසි විසඳුම් ලැබෙන තෙක් යළි ඇමති ධූර භාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළේය...


ත්‍රස්තවාදය වැලැක්වීමට නව නීති ගේනවා

2019-07-22 08:05:00

ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා දැනට පවත්නා නීති ප්‍රමාණවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය...


ගුවන් හමුදාව සාගර සම්පත් නිරීක්ෂණයට එක්වෙයි (VIDEO)

2019-07-21 23:30:00

ශ්‍රී ලංකා භූ තලයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගොස් මෙරට සාගර සම්පත් නිරීක්ෂණය හා ආරක්ෂා කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ප්‍රකාශ කළේය...


සමහර මුස්ලිම් දේශපාලකයෝ කියන කරන දේ වලින් කළකිරෙනවා (VIDEO)

2019-07-21 22:47:00

ඇතැම් දේශපාලකයන්ගේ කතා නිසා අහිංසක මුස්ලිම් ජනතාවගෙන් පළිනොගන්නා ලෙස තවදුරටත් ජනතාවට සිහිපත් කළ යුතුව ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය...


නීතිපතිගේ ඊළඟ ඉලක්කය කොළොන්නාවේ සුමංගල හිමියන් ?

2019-07-21 18:19:00

පන්නිපිටිය, දෙවුරම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල හිමියන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා සූදානම් වන බව වාර්තා වෙයි...


ශ්‍රීලනිපය විනාශ කළ චන්ද්‍රිකා දැන් එජාපය විනාශ කරන්න හදනවා (VIDEO)

2019-07-21 15:20:00

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ අයට දැන් අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිරිහැර කිරීම බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහත..


රටට ඕනේ ’’අලුත්ම අලුත්’’ ජනපති කෙනෙක්! සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි!

2019-07-21 13:45:00

මෑතකදී තරුණ සංවිධානයක් පාර්ලිමේන්තු සාමාජික කණ්ඩායමක් හා එක්ව දීප-ව්‍යාප්තව දියත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇත්තේ, ශ්‍රී ලාංකීය ජනතාවගෙන් 28% ක ප්‍රතිශතයක් ම වර්තමාන දේශපාලන නායකයන් 20..


එක්සත් ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස වෙනස් වෙයි

2019-07-21 12:05:00

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි...


බෝම්බෙත් ඉවරයි - දැන් තියෙන ලොකුම ප්‍රශ්නය ණය

2019-07-21 11:00:00

පාස්කු ප්‍රහාරයෙන් මාස තුනක් ගතවන විට රටේ ස්ථාවරයක් ඇතිකර ගැනීමට හැකි වුවත් දැන් ඊටත් වඩා බරපතල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය...


තැපැල් සේවකයෝ යළිත් වර්ජනයකට සූදානමින්

2019-07-21 10:00:00

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමේ තීරණයක් නැතැයි තැපැල් වෘත්තීය සමිති පවසයි...


පාඨලී නිලය අල්ලයි (VIDEO)

2019-07-21 08:53:00

හතලිස් ලක්ෂයක නොබැඳි ජන්ද දායකයාගේ සහයක් නොමැතිව ඊළඟ ජනාධිපතිවරණය ජයගත නොහැකි බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය...


කුරුණෑගල මහේස්ත්‍රාත්ට උසාවි සැරයන්ගෙන් පැසසුම්

2019-07-20 21:32:00

වෛද්‍ය සාෆි සහාබ්දීන් මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (19) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි. ඒ අනුව වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන රහස් පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කිර..


මුලතිව් නයාරු විශේෂ බලකා කිමිදුම් පාසලේ විසිර යාමේ උත්සවය (ඡායාරූප )

2019-07-20 20:52:00

අද දිනයේ මුලතිව් නයාරු විශේෂ බලකා කිමිදුම් පාසලේ විසිර යාමේ උත්සවය මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්..


අපද්‍රව්‍ය කන්ටේනර් චෝදනාව පදනම් විරහිත බව හේලීස් පවසයි

2019-07-20 18:36:00

පසුගිය දිනවල ‍රටේ මහත් ආන්‍ දෝලනයක් ඇතිකළ අපද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලුව පිළිබඳව, මෙම චෝදනාව එල්ල වී ඇති Hayleys Free Zone Limited (HFZ) ආයතනය පැහැදිලි කිරීමක් සිදු කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනව..


වත්මන් නීතිපති හිටපු නීතිපතිව අත්අඩංගුවට ගනීද ?

2019-07-20 17:59:00

හිටපු නීතිපති යුවන්ජන් විජේතිලක මහතා පොලිස් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. ඒ ඔහුට එල්ල වී ඇති, නීතිවිරෝධී ඇත්දළ ලඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි...


ජනාධිපතිවරණෙට එන්න බැරි උනොත් මෛත්‍රී පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

2019-07-20 17:28:00

ජනාධිපති සිරිසේන එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු සන්ධානයක් ගොඩනගා ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයාට සහයදී මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කළ යුත..


සාෆි පිළිබඳ විමර්ශන CIDයෙන් ඉවත් කිරීම: වැඩ බලන පොලිස්පති බෑ කියයි

2019-07-20 15:45:00

වඳ සැත්කම් සිදුකර ඇති බව චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහමඩ් සාෆි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාරදීම සිදුකළ නොහැකි ..


සඳ තරණයට වසර 50 යි - ඇමරිකාව පුරා උත්සවය

2019-07-20 13:04:00

මිනිසා විසින් සඳ තරණය කර අදට (20) වසර 50 ක් සම්පූර්ණ වෙනවා. මීට හරියටම වසර 50 කට පෙර සැටර්න් V රොකට්ටුවෙන් ගුවන්ගත වූ ඇපලෝ යානයෙන් සඳ මත ගොඩබට නීල් ආම්ස්ට්‍රෝන් 1969 ජූලි 20 වැනිදා සඳ මත පියසටහන් තැබූ ප..


මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

2019-07-20 09:54:00

පාර මාරුවීමේදී කහ ඉරෙන් පාර මාරුවීම අනිවාර්ය කිරීම ද පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු වූ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි...


එජාපයෙන් අලුත් සන්ධානයක්

2019-07-20 09:33:00

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා. අගෝස්තු 05 වැනිදා ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා හවුල්කාර පක්ෂ..


ජනාධිපතිවරණය කල් දාන්න පුලුවන් එකම ක්‍රමයයි තියෙන්නෙ - මැකො

2019-07-19 23:14:00

ඉදිරි ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බව වාර්තා වුවද එසේ කවරෙකුට හෝ අවශ්‍ය පරිදි ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ..


හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් සඳහා තහනම් සංවිධානයකින් මුදල් අරගෙන !

2019-07-19 20:39:00

ආන්දෝලනයට ලක්ව ඇති මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් මුදල් ලැබී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබෙ..


ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සූදානම් - ආරක්ෂක ලේකම්

2019-07-19 17:30:00

රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව සහතික කර ඇති බවත්, ඉදිරියේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමත් වන බවත් ආරක්ෂක ලේකම්, හිටපු හමුදාපති ශාන්ත ..


හිටපු මහේස්ත්‍රාත් තිළිණ ඇතුළු හතරකට අලි නඩුවක්

2019-07-19 17:00:00

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා...


ගෝඨා මල්ලී හරසරින් කැන්දාගෙන එන්න මහින්ද අයියා සිංගප්පූරුවට !

2019-07-19 16:30:00

මේ වනවිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සතියේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුව කැන්දාගෙන ඒම පිණිස හිටපු ජනාධිපති මහින්ද..


ඇමරිකානු ලැයිස්තුවේ ගෝඨාගේ නම නෑ !

2019-07-19 16:00:00

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත්කොට අප්‍රේල් - ජූනි කාර්තුවට අදාළව ඇමෙරිකානු ‌දේශීය ආදායම් සේවය සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කොට නැතැයි වාර්තා ..


බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් 08 කට මහාධිකරණයෙන් ඇප

2019-07-19 14:00:00

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාලව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවන් 08 දෙනෙකු ඇප මත මුදාහැරීමට අද (19) නියෝග කළේය...


පිළිකා රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ ප්‍රසංගයක්

2019-07-19 13:30:00

ඉන්දිරා පිළිකාභාරය සහ දිරියහල මඟින්, පිලිකාවෙන් අසරණවූවන්ට පිළිසරණක් වීමේ පරමාර්ථයෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය...


ඡන්ද පොරය හමුවේ කම්කරු අයීතීන් යටකිරීමට ඉඩ නොදෙමු !- කම්කරු අරගල මධ්‍යස්ථානය

2019-07-19 12:30:00

මේ වනවිට වැඩකරන ජනතාව මුහුණදෙමින් තිබෙන අභියෝග පදනම්කර ගනිමින් කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ඊයේ (18) උද්ඝෝෂණයක් හා පාගමනක් සංවිධානය කර තිබිණි...