Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

ඡයාරූප සටහන

රැකියා විරහිත උපාධිධාරීන් අදත් විරෝධතාවක!

2020-01-22 14:42:00

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව අද (22) දිනයේදීත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්වුණි...


උදය ශ්‍රී කාරියවසම් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස වැඩ අරඹයි!

2020-01-21 16:00:00

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා අද (21) වැඩ භාරගත්තේය...


නෝ more මනෝ - ජයලත් මනෝරත්න අවසන් ගමන් යයි (ඡායාරූප)

2020-01-15 21:40:00

පසුගියදා අභාවප්‍රාප්ත වූ ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවා‍ගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ බොරලැස්ගමුවේදී පැවැත්විණි...


කසුන් සමරතුංගගේ “අංගුලිමාල සුළඟ’’ එළිදකියි!

2020-01-14 12:28:00

කසුන් සමරතුංග රචනා කළ ‘‘අංගුලිමාල සුළඟ’’ කාව්‍ය සංග්‍රහය ඊයේ (13) වන සඳුදා දින සහෘදගත විය...


ජනපතිගේ ප්‍රතිචාරයෙන් අන්තරය අන්දමන්ද වෙයි

2020-01-09 19:51:00

වෙනදා අන්තරේ සිසුන්ගේ ගමන අතරමැද නවතාලන බැරියර් අද නැත. බැටන් ප්‍රහාරද නැත. ඇස් රතු කරවන කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරද නැත. සිසුන්ගේ ගමනට බාධා පමුණුවන්නට කුළු පොළු අමෝරාගෙන සිටින පොලිස් හෝ හමුද..


’ලසන්ත’ 11 වැනි සැමරුම බොරැල්ල කනත්තේදී (ඡායාරූප)

2020-01-08 17:38:00

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර 11ක් සැපිරිණි...


ෆැඩ්නා ෂේප් අප් ටී විලාසිතා දැක්ම 2020 (ඡායාරූප)

2020-01-08 13:29:00

ඒ අනුව, තේ වල රස, බර අඩුවීමට දායක වන ආකාරය හා සිරුර හැඩ කරවීම සම්බන්ධව පාරිභෝගිකයින් වැඩිපිරිසක් සිය ප්‍රසාදය පළ කර ඇති බවට හෙලිවී තිබේ...


නව පාර්ලිමේන්තු සැසිවාරය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (ඡායාරූප)

2020-01-03 18:10:00

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද ආරම්භ කෙරිණි. එ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි...


විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සමුගනී (ඡායාරූප)

2019-12-26 19:06:00

පසුගියදා අභාවප්‍රාප්ත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ බොරැල්ල පොදු සුසානභූමියේදී සිදු කෙරිණි...


චම්පික ඇප මත නිදහස් කරයි (ඡායාරූප)

2019-12-24 15:00:00

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අද (24) නියෝග කළේය...


රාජිතගෙන් නැවතත් අපේක්ෂිත ඇප අයදුම්පතක් (ඡායාරූප)

2019-12-23 16:45:00

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින් බැවින් එම අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළේය...


යුධ හමුදා නවක නිලධාරීන් විසිර යාමේ උළෙල අගමැතිගේ ප්‍රධානත්වයෙන්!

2019-12-21 16:49:00

යුධ හමුදාවේ නවක නිලධාරීන් විසිර යාමේ උත්සව අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දියතලාව යුධ හමුදා අධ්..


“Moods” ඡායාරූප ප්‍රදර්ශනය සහ “ආලම්බන” ඡායාරූප ප්‍රදර්ශනය

2019-12-21 09:49:00

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන “සංජනනී” මාධ්‍ය හා මහජන සම්බන්ධතා උළෙලට සමගාමීව සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශන ද්විත්වයක් 2019 දෙසැම්බර් 18, 19 හා 20..


UPDATE: රාජිතගෙන් යළි අපේක්ෂිත ඇප අයදුම්පතක්!

2019-12-20 17:13:00

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොණු කර තිබේ...


චම්පික 24 වැනිදා දක්වා රිමාන්ඩ් ! (ඡායාරූප)

2019-12-19 15:32:00

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (19) නියෝග කළේය...


සජිත් කොළොන්නාවෙන් යළි වැඩ අරඹයි!

2019-12-18 11:35:00

ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යළි සිය දේශපාලන කටයුතු ආරම්භ කර තිබේ...


2019 ලෝක ඒඩ්ස් දින පාගමන (PHOTOS)

2019-12-01 16:10:00

ප්‍රජාවන් එක්ව වෙනසක් සිදුකරමු යන තේමාව යටතේ මෙවර පාගමන සංවිධානය කොට තිබිණි...


අද දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු

2019-11-27 19:58:00

වත්මන් රජයේ රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු අද පෙරවරුවේ සිය තනතුරුවල දිවුරුම් දුන්හ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීය...


හිටපු අගමැති දි.මු.ගේ දේහය පාර්ලිමේන්තුවට

2019-11-23 22:31:00

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත දි.මු. ජයරත්න මහතාගේ දේශය අද පාර්ලිමේන්තුව වෙත රැගෙන ආවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් මෙම අ..


අද දිවුරුම් දුන් ඇමති මණ්ඩලය (ඡායාරූප))

2019-11-22 18:31:00

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය...


මහින්ද අගමැති ධූරයේ දිවුරුම් දෙයි! (Photos)

2019-11-21 13:49:00

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය...


නව ජනපති ධුරයේ වැඩ අරඹයි

2019-11-19 16:42:00

ඊයේ දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) සුබ මොහොතින් සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය...


නව ජනපති දිවුරුම් දෙයි

2019-11-18 17:47:00

පසුගිය 16 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා අද මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදීය. නව ජනාධිපතිවරයාගේ දි..


මාධ්‍ය හිංසනය යළිත් ! ප්‍රහාරයට ලක් වූ හබරාදූව මාධ්‍යවේදියාට යුක්තිය ඉටු කරනු !

2019-11-14 21:22:00

යටපත්ව තිබූ මාධ්‍ය හිංසනය නැවත හිස ඔසවමින් තිබෙන බවත්, වියරු යුගයක් කරා නැවතත් රට ගමන් කරමින් තිබෙන බවත් විරෝධතාවය සඳහා සහභාගි වූ පුද්ගලයන් විසින් අවධාරණය කෙරිණි. එවැනි තත්වයකට රට පත්වීම ..


ජන බලවේගයේ අවසන් ජන රැළිය මහරගමදී

2019-11-13 21:44:00

ජාතික ජන බලවේගයේ අවසන් ජනාධිපතිවරණ ජන රැළිය අද (13) පස්වරුවේ මහරගම නගරයේදී පැවැත්විණි...


CBK - වෙල්ගම සමුළුවට ශ්‍රීලනිප සාමාජිකයන් රැසක් !

2019-11-05 20:14:00

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාං..


රාජපක්ෂ පාලන සමයේ මාධ්‍ය නිදහස ගැන උතුර දැනුවත් කරයි

2019-11-02 18:35:00

රාජපක්ෂ පාලන සමයේදී උතුරේ සහ දකුණ් පැවති මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (02) යාපන නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර තිබිණි...


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සජිත් ප්‍රේමදාසගෙන් පරිසර ප්‍රඥප්තියක්!

2019-11-01 23:58:00

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පරිසර ප්‍රඥප්තියක් හඳුනවා දෙන ලදී...


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අත්සන් තැබේ!

2019-10-31 17:59:00

ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන සියළු මැතිවරණවලදී සාමූහිකව තීන්දු ගැනීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය අත්සන් තැබුණි...


දිනු නිදහස සුරකිමු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

2019-10-27 20:10:00

’’දිනූ නිදහස සුරකිමු. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු’’ මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය අද (27) කුරුණෑගල නගරයේදී විරෝධතාවක නිරත විය...