සීනි බදු වංචාව ඇතුළු ආණ්ඩුවේ වංචා දූෂණවලට එරෙහිව සහ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට එරෙහිව අලුත් පියාපත් සංවිධානය ඊයේ (01) කොළඹ කෙටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. එය නම්කර තිබුණේ 'කලු සුදු හොරු, තව පෙරලමුද එකම කාසිය' ලෙසයි.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.
2021-04-23 20:02:00
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00