කොට තුවක්කු පත්තු වෙයි

කොට තුවක්කු පත්තු වෙයි

17 July 2019 03:30 pm

කවියෙකු, මාධ්‍යවේදියෙකු, දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ප්‍රියන්ත ලියනගේ මහතා විසින් රචිත 'කොට තුවක්කු' නවකතාව එළිදැක්වීම ජූලි 15 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සේයා රූ - අජිත් සෙනෙවිරත්න