ආගමික බලහත්කාරය හකුළා ගනු ! ලියන කියන හිතන නිදහස රැක ගනිමු !

ආගමික බලහත්කාරය හකුළා ගනු ! ලියන කියන හිතන නිදහස රැක ගනිමු !

17 June 2019 07:00 pm

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කළ කෙටිකතාවක් සම්බන්ධයෙන් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත ( ICCPR) යටතේ චෝදනා ගොනු කරනු ලැබුණු ශක්තික සත්කුමාර ලේඛකයා අදට දින 78ක් තිස්සේ සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

ශක්තික අත්අඩංගුවට ගැනීමට එරෙහිව හා ආගමික බලහත්කාරයට විරෝධය පළ කරමින් අද (17) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මේ සඳහා කලාකරුවන්, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හා දේශපාලන සංවිධාන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

සේයා රූ - අජිත් සෙනෙවිරත්න