Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

තීරු ලිපි

ඇසුණු ගීතිකා ඔ​බෙ එදා

2021-10-25 00:00:00

ගී ඇසුර 09..


ජීවිතේ කවියක්

2021-10-18 00:00:00

ගී ඇසුර 08..



හදුනාගත්තොත් ඔබ මා

2021-10-04 00:00:00

ගී ඇසුර 06..


සීගිරි ලාලිත ළඳුනේ

2021-09-27 00:00:00

ප්‍රීතිරාජ් වීරරත්න “නොම්මර 17” චිත්‍රපටයෙ පිටපත ලිව්වෙ ඔහුගෙ කොළඹ සහ ලන්ඩන් යාම් ඊම් අතර තුර උඩු ගුවනෙදි. ඔහු එහි නිෂ්පාදන කටයුතු සැලසුම් කරද්දිම ගීත ගායනය සඳහා තෝරාගෙන තිබුණේ එච්. ආර්. ජෝත..


ඔබ රූ සිරියෙන්

2021-09-20 00:00:00

එඩ්වඩ් ජයකොඩි ශිෂ්‍යයෙකු විදිහට කැලණිය විශ්වවිද්‍යාලයයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයට එද්දී එහි සංගීත අංශයේ ප්‍රධානියා වුණේ පණ්ඩිත් අමරදේවයි. නැටුම් අංශයේ පණීභාරතත් චිත්‍ර හා මූර්ති අංශයේ ම..


දේවමන්දිරේ

2021-09-13 00:00:00

ගී ඇසුර 03..


චින්න චින්න ආසෛ 18 - විජේවීරයි සුනිල් පෙරේරයි අපියි

2021-09-10 08:13:00

`විජේවීරයි තාත්තයි මමයි` කියල ටනුජ් අනවරත්නගෙ කෙටිකතා සංග්‍රහයක් තියෙනව. අද මෙතැන ලියන්න හදන්නෙ ඒ ගැන නෙමෙයි, විජේවීරයි සුනිල් පෙරේරයි ලංකාවයි ගැන...


සිනා පිපෙනා මේ වසන්ත​ය

2021-09-06 00:01:00

ගී ඇසුර 02 කුමාරදාස සපුතන්ත්‍රි ලියූ “ගංගා සහ නිස්සංක” නවකතාව ඉස්සර සිළුමිණ පත්තරේ කොටස් වශයෙන් පළවුණා. සපුතන්ත්‍රි කාලයක් වැඩ කළෙත් ලේක්හවුසියෙ...


චින්න චින්න ආසෛ 17 - වන් හෝස් රේස්

2021-08-30 11:37:00

ඉතින් නගින්න අසු පිටට. අපි මේ අශ්වාරෝහණය මැතිල්ඩා කාල්සන් අසලින් පටන් ගනිමු. පසුගිය ජූලියේදී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කළ පළමු අශ්වාරෝහක ක්‍රීඩිකාව මැතිල්ඩා කාල්සන්...


මංගල නැකතේ

2021-08-30 00:01:00

සේන සමරසිංහව අපි දන්නෙ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් විදිහට. ඔහු හෙළ සිනමාව කර්මාන්තයක් හැටියට සාර්ථක කරගන්නට දායක වූ සිනමාකරුවන් කීපදෙනාගෙන් කෙනෙක්. සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිස..


චින්න චින්න ආසෛ 15 - යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණ අග පිනි බිඳකී

2021-08-08 07:37:00

``කොලම් එක ප්‍රමාද වෙන්නෙ ඇයි ?`` කියා සංස්කාරකවරයා ඇහුවෙ නැහැ. ඒ වෙනුවට ඔහු කීවේ ``යුතුකම්වලට ප්‍රමුඛතාව දෙන්න`` කියායි. එහෙත් යුතුකම් මෙන්ම වගකීම්ද එක සේ වැදගත් නිසා,..


විත අස පත 33 - අවුල කාගෙද?

2021-08-02 07:25:00

නිරා කතා කළා. සෑහෙන්න කාලෙකින්. ඌගෙ කොලෙස්ටරෝල් සෑහෙන්න වැඩි වෙලාලු. බෙහෙත් බොන්නත් පටන් ගත්තලු. ඇඟ මහන්සි වෙන වැඩක් නොකර ඔහේ එක තැනකට වෙලා ඉන්න එකේ ප්‍රථිපල තමයි කියල කිය කිය ගොඩක් දුක් වුණ..


චින්න චින්න ආසෛ 14 - ලොක් වුණාද සතුට නැති වුණාද යතුර

2021-07-25 12:25:00

``සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ - මේ අඳුරින් මිදීල ඉගිලී යයි කුරුල්ලෝ`` කියල ගැයුවෙ ග්‍රේෂන් ආනන්ද. ලිව්වේ හේමසිරි හල්පිට. සින්දුව හැදුවේ සරත් ද අල්විස්. ඒ `ජය අපටයි` චිත්‍රපටියේ. රඟපෑවේ ජීව..


විත අස පත 31 - මේ ප්‍රෙහෙලිකාව කවුද විසඳුවේ !

2021-07-19 07:34:00

අසීස් මිර්සා අධ්‍යක්ෂණය කළ ’ෆිර් බී දිල් හේ හින්දුස්ථානි’ චිත්‍රපටය 2000 වර්ෂයේ දී කරළියට පැමිණියකි. ශාරුක් ඛාන් සහ ජූහි චවුලා ප්‍රධාන භූමිකා රඟන එහි ආරම්භක ධාවන කාලය හාස්‍යයට බර, විනෝදකාමී, ..


විත අස පත 30 - ’අපට වැසිකිළියක්’ ඕනෑ !

2021-07-12 07:13:00

කේ. ජයතිලකගේ ’නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා’ සංග්‍රහයෙහි එන ’අපට වැසිකිළියක්’ කෙටිකතාව හරි අපූරු එකකි. කොහොමටත් ජයතිලක සිංහල නවකතාවේ සහ කෙටිකතාවේ පුරෝගාමියෙකි...


චින්න චින්න ආසෛ 12 - ශබ්ද වෙරළත නිශ්ශබ්ද ලිහිණිවත

2021-07-08 17:53:00

``එවං මේ සුතං`` කියල තමයි බුදු දහමේ සූත්‍ර ආරම්භ වෙන්නේ. එහි තේරුම, ``මා විසින් මෙසේ අසන ලදී`` කියන එකයි. ``මම මෙහෙම ඇහුවා.. මෙන්න මේකයි සූත්‍රය`` කියල කවුද මේ මූල ප්‍රකාශය කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ. උන..


විත අස පත 29 - පෘථිවි පර්යේෂණාගාරයේ මනුස්ස මීයෝ

2021-07-06 19:25:00

මට දැන් සෑහෙන්න කාලෙක ඉඳල නිතර හිතට එන අදහසක් තියෙනව. පෘථිවිය කියල කියන්නෙ පර්යේෂණාගාරයක් වෙන්න බැරිද? අපි ඒ පර්යේෂණාගාරයෙ මීයො නම්? මොකද කරන්නෙ?..


විත අස පත 28 - තක්කඩි සටහනක් !

2021-06-28 09:23:00

තක්කඩිකම කෙබඳුදැයි විමසන්නෙකුට එය මෙබඳු යැයි කියා පෙන්වන්නට සුදුසු නිසැක නිදර්ශනයකි, මේ ලියැවිල්ල ! ’මට සිලිටි සිහිනයිනි’ කියවා ’’මිත්‍රයා, කවි ටික කියෙව්වා..


නික්ම ගිය ‘පකට පුඟුලා‘ ගැන කටු සටහනක් !

2020-11-19 20:33:00

‘‘අඩෝ උඹ මැරිලද? කොලම ලියන්නැද්ද? එවපන් විගහට‘‘...


මහා බැඳුම්කර වංචාව මෙතැනින් කොතැනටද? බැඳුම්කරේ ජරමරේ - අවසානය නොවේ

2020-10-18 19:24:00

‘‘ඇත්ත වශයෙන්ම ඒ මුදල් ආණ්ඩුවෙන් තියාගත්ත නම්, නීතියෙන් ගිහින් ඒක අපේ කියල ඔප්පු කරනව නම්... මේ දොළහ අපි තියාගෙන ඉන්නෙ.. අපිට අලාභයක් වෙලා නැත්නම් ඒක අපිට නිදහස් කරන්න පුළුවන්..! මේක සිවිල් නඩු..


ග්‍රීක බැඳුම්කරය සහ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 16 කොටස

2020-10-02 08:47:00

සමහරු මෙම ලිපි පෙළ දැක නොසන්සුන් වෙති. කබ්රාල් ‘ඉස්සීමට‘ ලියන ලද්දක් යැයි සිතති, කියති. කමෙන්ට් කරති. සැබවින්ම එසේ සිතන, කියන, ලියන බොහෝ අය මේ ලිපි පෙළ සිහියෙන් කියවන්නන් නොවේ...


හුදී ජනයාට මොන ‘උපලබ්ධි‘ ලාභද? - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 15 කොටස

2020-09-15 23:45:00

BDO වාර්තාව ‘කල්පිත ලාභ‘ සහ ‘කල්පිත පාඩු‘ වැරදි ලෙස ගණනය කරයි. වෝහාරික විගණනය පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් පටලවා ගනියි. KPMG, සේවක අර්ථ සාධක අරමුදලේ ලාභය ..


නලින් සර්, මහාචාර්ය නලින් හෙවත් නලියා - ඇටමැස්සා ලියයි

2020-09-11 14:47:00

නව පාර්ලිමේන්තුවේ නලින් ගේ ගෝලයෝ දෙදෙනකු සිටිති. ඒ ගෙවිඳු හා අනූප පියුම් පැස්කුවෙල් ය. ඊට අමතරව ඔවුන්ගේ ගුරුවරයා වූ මහාචාර්ය නලින් ව අසාධාරණ ලෙස අස්කළ ජී එල් ද සිටී. අපි බලා සිටිමු...


මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන මහබැංකුවම වෝහාරික විගණනයක් කරගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 14

2020-09-11 01:53:00

පාර්ලිමේන්තුවේ සභාගත කළ වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම් තිබුණේ නැත..! මේ අතර වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හඳුන්නෙත්ති ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේය!..


සේවක අර්ථ සාධක අරමුදල (EPF) : මහේන්ද්‍රන්ගේ භක්ෂණය සහ කබ්රාල්ගේ රක්ෂණය - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 13 කොටස

2020-09-07 13:22:00

මේ ලිපියෙන් අවධානය යොමුකරන්නේ හිටපු මහබැංකු අධිපති කබ්රාල් ව අසාධාරණ ලෙස දඬු කඳේ ගැසූ තවත් සිද්ධියක් වන ‘සේවක අර්ථ සාධක අරමුදල් අයථා ලෙස පරිහරණය‘ නම් වූ චෝදනාව නිර්මාණය වූ ආකාරය, එය බැඳුම්..


අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස

2020-09-02 01:39:00

සැබවින්ම කබ්රාල් නියම මහත්මයෙකු සේ ගෙදර ගියේය. තමන්ට පාවිච්චිය සඳහා ලබා දී තිබූ වාහන ද එදිනම ශ්‍රී ලංකා මහබැංකුව වෙත භාර දුන්නේය. දින 5 ක් ඇතුළත මහබැංකු අධිපතිවරයාගේ නිල නිවස වන ‘ද බෑන්ක් හව..


හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස

2020-08-24 02:06:00

සිරිසේන ජනපති විසින් පත්කළ බැඳුම්කර කොමිසම කළේ කුමක්ද නොකළේ කුමක්ද යැයි කෙනෙකු ඇසුවහොත් එයට දීමට තිබෙන තනි වාක්‍යයේ පිළිතුර වන්නේ ‘බැඳුම්කර වංචාවේ මහමොළය (අගමැති රනිල් වික්‍රමසිංහ) වසං ක..


හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස

2020-08-22 01:21:00

අර්ජුන් ඇලෝසියස් වෙනුවට බැඳුම්කර කොමිසම ඉදිරියට කැඳවුණේ ‘ස්වීට් සැමුවෙල්‘ ය. ඔහු ඇලෝසියස්ගේ පුද්ගලික සහකාර කෙනෙකු යැයි කියැවුණේය. ඔහුගේ ජංගම දුරකථනයේ “Honorable PM”, “RK” සහ “AM” යන වචන ඇතුළත් ටෙක්..