තවත් ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කෙරේ

21 June 2021 08:09 am

අද (21) අළුයම 04.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් 

කළුදමද 
හපුගස්තලාව
වීරපුර
බෙරමණ දකුණ
පහළ ගොරකඔය
යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර තිබේ. 

RN