තවත් කොවිඩ් මරණ 51ක්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2425 දක්වා ඉහළට ...

තවත් කොවිඩ් මරණ 51ක්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2425 දක්වා ඉහළට ...

18 June 2021 06:09 am

තවත් කොවිඩ්  - 19 වෛරස් ආසාදිත රෝගීන් 51 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කර තිබේ. 

මෙම මරණ ජුනි 16 වනදා සිදුවූ ඒවා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල නිවේදනයෙන් දැක්වෙන්නේ. 

මේත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගොස් ඇත. 

RN