තවත් කොවිඩ් ආසාදිතයින් 1579ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 1579ක්

17 May 2021 06:58 pm

අද (17) දිනයේ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1579 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 144325ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

RN