ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත ආසදිතයෙක් මෙරටදීත් හමුවෙයි

ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත ආසදිතයෙක් මෙරටදීත් හමුවෙයි

8 May 2021 12:25 pm

ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය සහිත ආසාදිතයෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.  

එම වෛරස් ප්‍රභේදය හඳුන්වන්නේ B.1.617 ලෙසය.  

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදීයි එම ආසදිතයා හඳුනා ගෙන ඇත්තේ.

ඉන්දීය ප්‍රභේදය සහිත මෙම ආසදිතයා මෙරටදී එම ප්‍රභේදය සහිත පළමු ආසදිතයා ලෙස හඳුනා ගෙන තිබේ. 

ASK