තවත් කොවිඩ් ආසාදිතයින් 1097ක්. සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 120,000 ඉක්මවයි

තවත් කොවිඩ් ආසාදිතයින් 1097ක්. සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 120,000 ඉක්මවයි

7 May 2021 06:39 pm

අද (07) දිනයේ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1097 දෙනෙකු හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 120521ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

RN