නාකොටින් නිළධාරීන් යළි රිමාන්ඩ්

නාකොටින් නිළධාරීන් යළි රිමාන්ඩ්

3 May 2021 12:01 pm

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොර ජාවාරම්කරුවන්ට ලබාදීමේ චෝදනා මත අත්අඩගුවට ගත් නාකොටික් නිළධාරීන් ඇතුළු සැකකරුවන් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව අදාල නිළධාරීන් 20 දෙනා මැයි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර තිබෙන්නේ.

UN