රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්රික් සමඟි ජන බලවේගයේ ලැයිස්තුවේ අජිත් මාන්නාප්පෙරුම මහතා තෝරා පත්කර ගන්නා ලද බවට වූ ඇති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඊට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් අත්සන් තබා ඇත.
ඒ අනුව ඉදිරි දිනයකදී අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත්රී ධූරයේ දිවුරුම් දෙනු ඇති.
2021-04-23 20:02:00
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00