අද දිනයේදීත් කොවිඩ් 19 ආසාදිතයින් 260ක් හඳුනා ගෙන තිබේ.
ඒ පෑළියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්රිතයින් 257ක් සහ බන්ධනාගර පොකුරේ ආසාදිතයින් 03ක් ලෙසිනි.
එම ආසාදිතයින් 260 සමඟ දිවුලපිටිය,පෑළියගොඩ සහ බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 89292ක් ලෙස ඉහළ ගොස් ඇත.
2021-04-23 20:02:00
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00