ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය සමග චුලා පද්මේන්ද්ර වද අත්අඩංගුවට ගෙන ඇත.
චෝදනා 03ක් යටතේ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්රන් ව අත්අඩංගුවට ගෙන ඇත.
2021-04-19 18:10:00
2021-04-19 17:13:00
2021-04-19 17:03:00
2021-04-19 16:26:00