හෝටල් සේවක මධ්‍යස්ථානය අද (01) කොළඹ කොටුම දුම්රියපොළ ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත විය. ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් අසරණ වී සිටින තමන්ට සහන සලසන්නැයි ඉල්ලමිනි.
කොවිඩ් එන්නත සියලු හෝටල් සේවකයන්ට ලබාදීම, හෝටල් සේවකයන් ලබාගෙන ඇති බැංකු ණය සඳහා සහන සැළසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00
2021-04-23 18:00:00