වත්තලින් සහ මඩකලපුවෙන් තවත් කොවිඩ් මරණ දෙකක්

වත්තලින් සහ මඩකලපුවෙන් තවත් කොවිඩ් මරණ දෙකක්

1 April 2021 05:02 am

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් දෙදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (31) රාත්‍රියේ තහවුරු කර තිබේ. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 568 දක්වා ඉහළ ගොස් ඇත. 

RN