මුල්ලේරියාව රෝහලෙන් කොරෝනා රෝ‍ගියෙකු පැන ගිහින් !

මුල්ලේරියාව රෝහලෙන් කොරෝනා රෝ‍ගියෙකු පැන ගිහින් !

8 March 2021 10:43 am

මුල්ලේරියාව ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි‍, කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු ‍රෝහලෙන් පලාගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 09 ට පමණ මෙම පුද්ගලයා රෝහලෙන් පලාගාස් ඇති අතර ඒ සම්බන්ධයෙන් රෝහල් බළධාරීන් විසින් මුල්ලේරියාව පොලිසීයට පැමිණිලි කර තිබෙනවා.

මෙසේ පැනගොස් තිබෙන්නේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසනවා.

අදාල පුද්ගලයා සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.

UN