කොවිඩ් එන්නත්කරණය: හත් ලක්ෂය ඉක්මවා එන්නත්කර අවසන්

කොවිඩ් එන්නත්කරණය: හත් ලක්ෂය ඉක්මවා එන්නත්කර අවසන්

8 March 2021 10:29 am

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට හත් ලක්ෂය ඉක්මවා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ගත රෝග විද්‍යා ඒකකය පවසයි. 

ඒ අනුව පසුගිය ජනවාරි 29 වැනිදා සිට ඊයේ (07) දිනය දක්වා කාලය තුළ එන්නත් 729562ක් ලබා දී ඇත.