පාස්කු ප්‍රහාරය එල්ල කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය සහ අනුදැනුම මත බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
මෙම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම මන්ත්‍රීවරුන් පවසනවා.
UN
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00
2021-04-23 18:00:00