තවත් ආසාදිතයන් 349 ක් හමුවෙයි

තවත් ආසාදිතයන් 349 ක් හමුවෙයි

24 January 2021 07:36 pm

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 349 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ–පෑලියගොඩ–බන්ධනාගාර පොකුර 54,059 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ දක්වා හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 57,936 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් 7972 ක් ප්‍රතිකාර ලබමින් සිටී.

UN