රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සුපුරුදු පරිදි ක්‍රියත්මක බව දැක්වෙයි.
එම අමාත්‍යාංශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම නිසා අමාත්‍යාංශය වසාදමා ඇති බවට පළවන ප්රචාරයන්හි සත්‍යතාවක් නොමැති බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ඉදිරි සෞඛ්‍ය ප්රතිඅක්ර සඳහා යොමුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින්ද හඳුනාගෙන නිරෝධනය සඳහා යොමුකර ඇති අබ්වද එම නිවේදනයේ දැක්වෙයි.
සෙසු කාර්ය මණ්ඩල ආරක්ෂා වන පරිදි සෞඛ්‍ය උපක්‍රම උපරිමයෙන් ක්‍රියාත්මක කරමින් සුපුරුදු පරිදි අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
2021-03-08 11:00:00
2021-03-08 10:43:00
2021-03-08 10:29:00
2021-03-08 09:46:00