මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් 211ක් හඳුනා ගෙන තිබේ.
ඔවුන් පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයින් බවයි දැක්වෙන්නේ.
ඒ අනුව අද දිනට ආසාදිතයින් 553ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ආසාදිතයින් 553ත් සමඟ දිවුලපිටිය සහ පෑළියගොඩ කොවිඩ් 19 පොකුර 18491ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ASK
2021-01-20 23:00:00
2021-01-20 22:09:00
2021-01-20 21:22:00
2021-01-20 20:59:00
2021-01-20 20:02:00