හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා 07 වැනි දිනයටත් අද (24) පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබිණි. ඒ පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශ සටහන් කර ගැනීම සඳහායි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පැය 06 කට අධික කාලයක් තිස්සේ සාක්ෂි ලබා දී තිබෙනවා. ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීම අවසන් වී නොමැති අතර ඒ අනුව හෙට දිනයේදීද ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
UN
2021-01-16 21:09:00
2021-01-16 20:06:00
2021-01-16 19:28:00