තවත් කොවිඩ් 19 ආසාදිතයින් 287ක්. මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 17000 ඉක්මවයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 287ක්. මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 17000 ඉක්මවයි

24 November 2020 06:16 pm

කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 287 දෙනෙකු අද දිනයේ (24) මේ වනවිට හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

එම සංඛ්‍යාවත් සමග මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් ආසාදිත පොකුර 17000 ඉක්මවා ගොස් තිබේ. 

මේ වනවිට එම පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 17265 කි. 

RN