තවත් කොරෝනා ආසාදිතයින් 414ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් වාර්තා වෙයි

29 October 2020 07:08 pm

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 414 දෙනෙකු අද (29) දිනයේ මේ වනවිට වාර්තා වී ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඔවුන් අතරින් 62 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවී ඇති අතර සෙසු 352 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හඳුනාගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.