LNW පුවත් දෙකම සනාථයි - මෛත්‍රී ඡන්දෙට නෑ - ඩයනා ආණ්ඩුවට

LNW පුවත් දෙකම සනාථයි - මෛත්‍රී ඡන්දෙට නෑ - ඩයනා ආණ්ඩුවට

22 October 2020 08:41 pm

ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 20 වැනි සංශෝධනයේ ඡන්ද විමසීම සඳහා සහභාගි නොවන බව අප මීට පෙර වාර්තා කළේය.

එම පුවත සනාථ කරමින් ඔවුන් දෙදෙනාම ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි බවයි වාර්තා වන්නේ.

මීට අමතරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය කෙටුම්පතට සහාය ලබාදීමට තීරණය කර ඇති බවද අප වාර්තා කළ අතර එයද සනාථ කරමින් ඇය ආණ්ඩු පක්ෂය හා එක්ව 20 වැනි සංශෝධනයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

UN