ආනවිලුන්දාව ඩෝසර් කිරීම : ඇමති සනත් නිශාන්තගේ සොයුරා දින දෙකෙන් ඇප මත නිදහස් !

ආනවිලුන්දාව ඩෝසර් කිරීම : ඇමති සනත් නිශාන්තගේ සොයුරා දින දෙකෙන් ඇප මත නිදහස් !

24 September 2020 03:04 pm

ආනවිලුන්දාව අභය භූමියෙන් කොටසක් ඉස්සන් වගාවක් සඳහා ඩෝසර් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොයුරු ජගත් සමන්ත මහතා ඇප මත නිදහස් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ දින දෙකක් පමණි. 


RN