අදත් ආසාදිතයන් 09 ක් වාර්තා වෙයි

අදත් ආසාදිතයන් 09 ක් වාර්තා වෙයි

11 August 2020 09:34 pm

මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 2880 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 09 කි.

මෙම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලන් වාර්තා වේ. ඔවුන්ගෙන් 05 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉන්දුනීසියාවේ සිට පැමිණි තිදෙනෙකු හා සෞදි අරාබියේ සිට පැමිණි එක් පුද්ගලයෙකු ද ඒ අතර වේ.

UN