අදත් කොවිඩ් ආසාදිතයන් 02 ක් හමුවෙයි

අදත් කොවිඩ් ආසාදිතයන් 02 ක් හමුවෙයි

8 August 2020 08:44 pm

මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 2841 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.

අද හඳුනා ගත් ආසාදිතයන් දෙදෙනාම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ පුද්ගලයන් බවයි සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 254 කි.

UN