රවී කියන විදිහට සජිත්ලා වල් ගස්ද? (VIDEO)

රවී කියන විදිහට සජිත්ලා වල් ගස්ද? (VIDEO)

8 July 2020 12:30 pm

නිකරුණේ හැදෙන වල්ගස්වලට දීමට තිබෙන හොඳම උත්තරය කෘෂිනාශක යොදා ඒවා විනාශ කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා පවසයි. 

මේ වන විට ජනතාව එය සිදුකරමින් සිටින බවයි ඔහු කියා සිටින්නේ.

එක්සත් ජාතික පක්ෂය භේද භින්න කර විනාශ කිරීමට උත්සහ කරන අයට  වැඩි කල්  නොගොස් දේශපාලන පිටියෙන් ඉවත්වීමට සිදුවන බව රවී කරුණානායක මහතා කියා සිටියි. 

පසුගිය කාලයේ චෝදනා එල්ල වූ සියලු දෙනා සමඟි ජන බලවේගයට ගොස් ඇති හෙයින් දැන් එක්සත් ජාතික පක්ෂය පිරිසිදු බවද හෙතෙම පෙන්වාදෙයි.

ASK