අදත් ආසාදිතයන් 03 ක් හමු වෙයි

අදත් ආසාදිතයන් 03 ක් හමු වෙයි

6 June 2020 05:13 pm

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 03 දෙනෙකු අද දිනයේදී හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාවල රඳවා සිටි නාවික හමුදා සාමාජිකයන් අතරින් මෙම තිදෙනාද හමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 1804 දක්වා ඉහළ ගොස් තිබේ.