ජිනීවා නව තාතානපති සී.ඒ. චන්ද්‍රප්‍රේම

ජිනීවා නව තාතානපති සී.ඒ. චන්ද්‍රප්‍රේම

18 January 2020 02:52 pm

ස්විට්සර්ලන්ත නව තානාපතිවරයා වශයෙන් සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පත්කර තිබෙනවා. ඔහු ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු හා ගත් කතුවරයෙකු ද වේ.

ස්විට්සර්ලන්ත තානාපති තනතුර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අතිශය වැදගත් තනතුරක් වන අතර විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසම තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවාහි මෙරට තානාපතිවරයාට අතිශය වැදගත් කාර්යභාරයක් හිමි වේ.

රුසියාවේ නව තානාපතිවරයා වශයෙන් මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සහ ජර්මනියේ නව තානාපතිවරයා වශයෙන් මනෝරි උනම්බුව මහත්මිය පත්කර තිබෙනවා.

මීට අමරව ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සඳහා ද නව තානාපතිවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

UN