හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අත්ඩංගුවට ගැනීමට නීතිපති විසින් නියම කර තිබේ.
තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාගැනීම සඳහා හිටපු ඇමතිවරයා ඊයේ දිනයේ ද අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...
පෙර ලිපිය -
රාජිතගෙන් නැවතත් අපේක්ෂිත ඇප අයදුම්පතක් (ඡායාරූප)
2021-04-23 20:02:00
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00