පාස්කු ප්‍රහාරයෙන් තවත් තරුණියක් මියයයි

පාස්කු ප්‍රහාරයෙන් තවත් තරුණියක් මියයයි

11 July 2019 04:29 pm

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මඩකළපුව කිලිවෙඩ්ඩි 08 වැනි පටුමග ප්‍රදේශයේ පදිංචි උමා ශංකරී නමැති 22 හැවිරිදි තරුණියකි.

ඇය මඩකළපුව සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අතර අද දහවල් මියයන විට ඇයි රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

UN