ගෑස් වැඩිවුණ එක අපෙන් අහන්න එපා දෙයියනේ - වියත්මගේ ඕෂධීගේ සංවේදී සටහන

ගෑස් වැඩිවුණ එක අපෙන් අහන්න එපා දෙයියනේ - වියත්මගේ ඕෂධීගේ සංවේදී සටහන

22 October 2021 10:44 am

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කළ නමුත් ආණ්ඩුවේ තීරණ ගන්නේ තමන් විසින් නොවන හෙයින් ගෑස්මිල වැඩිවීම පිළිබඳව තමන්ගෙන් නොවිමසන ලෙස ආයාචනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකාවක් සහ වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් වූ ඕෂධී හේවාමද්දුම මහත්මිය ෆේස්බුක් සටහනක් තබා තිබේ. 

එම සංවේදී සටහන පහතින් දැක්වේ. 

RN