ගිරිය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමී ද නොවේ ! - ඇමති අලි සබ්‍රිගෙන් හින්ට් එකක්

ගිරිය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමී ද නොවේ ! - ඇමති අලි සබ්‍රිගෙන් හින්ට් එකක්

12 November 2020 06:42 am

මතයක් ප්‍රකාශ කළ පමණින් කිසිවකු අන්තවාදියෙකු නොවන බව ද ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවෙකු දේශප්‍රේමියෙකු නොවන බව ද අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි. 

ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහන පහතින් දැක්වේ. 

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටීම නිසා අධිකරණ අමාත්‍යවරයා මේ වනවිට ආණ්ඩුව තුළම සිටින සිංහල ජාතිවාදී පාර්ශ්වයන්ගේ දැඩි ප්‍රහාරයට ලක්ව සිටී.